Monday, July 4, 2011

මල කෙලියයි ජුලි හතරයි!!!

මොකද්ද මේ මල කෙලියයි ජූලි හතරයි කියන්නේ...

ජූලි 4 වන දින මල කෙලියක් වන බව පසුගිය දිනවල බොහෝ තැන්වල ඔබත් දකින්නට ඇති. ඒ කුමක්ද යැයි ඔබට අමුතුවෙන් කීම අනවශ්‍ය වුවත් එය නැවත මතක් කරදීම යුතුකමකි. බස්රේඩියෝ ලෙස පසුගිය මාසය පුරාම අපි රේඩියෝවක් අන්තර්ජාලයට ගෙන ආවේ හුදෙක් අන්තර්ජාලය මූලික කරගත් රේඩියෝ චැනල අඩුකම නිසාවෙනි. ඒ අනුව අන්තර්ජාලයට එක්වූ නවතම හා අඛන්ඩව පවත්වාගෙන යන එකම රේඩියෝ චැනලය බස් රේඩියෝව බව ඔබට සතුටින් දැනුම් දෙමු.

 

පසුගිය මාසය මුළුල්ලේ අපි මූලිකව මෙහි යටිතල පහසුකම් සම්බන්ධීකරණය කිරීම පිණිස පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගෙන ආ බස්රේඩියෝව දැන් නිල රේඩියෝවක් ලෙස ජූලි 4 වනදා රාත්‍රි 8 සිට එලි දැක්වෙන වග සතුටින් දන්වා සිටිමු..

බස් රේඩියෝවේ නිල එලි දැක්වීම වශයෙන් ඔබ වෙත පහසුකම් රැසකින් සමන්විත වෙබ් පිටුවක් අද පටන් ආරම්භ වේ. ඒ යටතේ ඔබට අවශ්‍ය  ගීත ඉල්ලීම් රික්වෙස්ට් ෂෝ එක කාලය තුල විකාශය වේ.රේඩියෝවට සවන්දෙන කාලය අතරතුර සවන්දෙන අනෙක් මිතුරන් සමග සංවාදයකට එලඹීමේ හැකියාවද සලසා ඇත.

මේ අතර විශේෂ ගුවන් කාලයන් කිහිපයක්ද රේඩියෝවේ සකස්කර ඇත..
උදෑසන 7 සිට 10 වනතුරු - Morning Show
උදෑසන 10 සිට දහවල් 2 වනතුරු - ගිනි මද්දහන
දහවල් 2 සිට දහවල් 4 වනතුරු - රික්වෙස්ට් ෂෝ
දහවල් 4 සිට සවස 7 වනතුරු - සන්ධ්‍යාව
සවස 7 සිට රාත්‍රී 10 වන තුරු - නිශාන්තය
රාත්‍රී 10 සිට  - අළුයම එනතුරු

නිශාන්තය පැවැත්වෙන කාලය තුල ඔබට බස්රේඩියෝ ඕඩියෝ පොතට සවන්දීමටත් සෑම පැයකට වරක්ම ලිහිණිගේ ලියමනට සවන්දීමේත් හැකියාව ලැබෙනු ඇත....

අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝ සමඟ..........

සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි
අපිට ලියන්න - buzzradiolk@gmail.com
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

54 comments

  1. ජය වේවා.. දිගු ගමනකට මගේ හදේ අන්තයෙන්ම මෙව්වා එක :D

    ReplyDelete
  2. දිගු ගමනකට සුබ පැතුම්

    ReplyDelete
  3. gd work....well done...wish u'll all the success................!!!!!!!!!!!!!!!!!!!..MAYA

    ReplyDelete
  4. මෙන්න 5ට 10ක්ම දැම්මා ජය වේවා!!!

    ReplyDelete
  5. සුභ පැතුම්

    මේ .. මාකටින් වලින් ලොකු සීන් දැම්මට කමක් නැ , ඔය සෙකුරිටි චෙක් අය්න් කරන්න හරිද ? ඇයි අපි ස්පැම් කොරයි කියල බයද ඈ.... :D

    ReplyDelete
  6. ජයවේවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට..

    ReplyDelete
  7. අද පටන් ගත්ත අළුත් ගමනට මගෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  8. අන්තර්ජාලයේ පෙරලූ නව පිටුව වෙනුවෙන්........මෙන්න අපගේ සතුට චිරාත් කාලයක් සයිබරය අපේම වේවා!! ....

    ReplyDelete
  9. elazzzzzzz jaya jaya ;)

    ReplyDelete
  10. ජයෙන් ජයම වේවා !!!

    ReplyDelete
  11. සන්තෝස දවසක්! උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
  12. දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්..ජය වේවා...

    ReplyDelete
  13. සුභම සුභ පැතුම්......

    (අශාන්)

    ReplyDelete
  14. අඩේ මචං සිරාවටම ලස්සනයි..උපරිමයි...මෙව්වඑකයි.....

    All the very best...!!!

    ReplyDelete
  15. බෂ් රේඩියෝ... ජය වේවා!

    ReplyDelete
  16. සුබ පැතුම්.........

    ReplyDelete
  17. සුභ පැතුම්..!!!

    ReplyDelete
  18. මගෙනුත් සුභ පැතුම්.....!!
    :)

    ReplyDelete
  19. මයෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  20. ජය වේවා අයියෝ.....දිගටම යන්න...

    ReplyDelete
  21. නියමයි තමා! මෙන්න මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  22. ඔන්න අපි අපේ සුබ පෑතුම් කෝටියකුත් එක් කරනවා.... ජයෙන් ජයම වේවා !!!!!!!!!!!

    ReplyDelete
  23. මයෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  24. මගෙනුත් සුභ පැතුමන්...දිග ගමනක් යන්න ශක්තිය ලැබේවා...ජය වේවා

    ReplyDelete
  25. පුලුවන් නම් මේක නොකිය ඔන්ලයින් රෙඩියෝ එකට ඇඩ් කරන්න. මෙන්න තියනව ලින්ක් එක

    https://irbcast.nokia.com/nmds/index.action

    ReplyDelete
  26. නව ගමනක් ආරම්භ කල බස් රේඩියෝ වෙතට මගේ සුභ පැතුම්

    ReplyDelete
  27. උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  28. සුභ පැතුම් වේවා!!!

    ReplyDelete
  29. ජයෙන් ජයම වේවා..!!!!

    ReplyDelete
  30. සුභ පැතුම් වේවා!!!

    ReplyDelete
  31. සුභ පැතුම් කට්ටියටම

    ReplyDelete
  32. ඔන්න මගෙනුත් සුබ පැතුම් .........

    ReplyDelete
  33. එල කිරි. සුභ පැතුම් ඇන්ඩ් ගුඩ් ලක් වේවා!!!

    ReplyDelete
  34. ජයෙන් ජයම වේවා..!!!

    ReplyDelete
  35. මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  36. ජයම වෙන්න ඕනා..!

    ReplyDelete
  37. ජය වේවා...!!! කස්ටිය අපේ බඩට ගහන්න වගේ හදන්නේ නේද? හික්ස්...

    ReplyDelete
  38. එලම තමයි ආ.... සුභ පැතුම් වේවා....

    ReplyDelete
  39. උපරිමයි..! මගේ සුභ පැතුම් සියළුම දෙනාට !

    ReplyDelete
  40. සුබපැතුම්!!!

    ReplyDelete
  41. https://irbcast.nokia.com/nmds/index.action
    මෙන්න මේක ගැනත් පොඩ්ඩක් බලනවදෝ...

    ReplyDelete
  42. මගෙනුත් ඔන්න හදවතින්ම සුභ පැතුම්....

    ReplyDelete
  43. සියළු දෙනාටම ස්තූතියි.. Nokia වලට එකතු කලා තාම අහන විදිහ ගැන දැනුවත් නෑ.. පුළුවන් නම් විස්තරේ කියලා මේල් එකක් එවන්න දන්න කෙනෙක්..

    ReplyDelete
  44. පරක්කු වෙලා හරි සුබ පැතුම්..! ! !

    ReplyDelete
  45. දේව්දාස් ගෙන් සුභ පැතුම්...

    දේව්දාස්...

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top