Thursday, July 28, 2011

Buzz Radio අළුත් තැනක..

2011/07/26 එනම් පෙරේදා දිනයේ විකාශන සර්වරයේ ගැටළුක් නිසා රේඩියෝ විකාශය පැය දෙකක පමණ කාලයක් ඇණ හිටි අතර ඒ කාලය අතරතුර ඒ පිලිඹඳ නිරන්තරයෙන් සොයා බැලූ සියළු දෙනාට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගනිමු.
2011/07/28 එනම් අද දින සිට http://radio.lk7.info යන ලිපිනයෙන් ඔබ සවන්දුන් බස් රේඩියෝව අද සිට http://www.buzzradio.lk යන ලිපිනය ඔස්සේ සවන්දිය හැක. ඒ හා සමගාමීව වැඩි විස්තර ලබාගැනීම සඳහා විද්‍යුත් ලිපින දෙකක්ද අළුතින් හඳුන්වා දේ..


ඔබගේ සියළු ගැටළු  support@buzzradio.lk විද්‍යුත් තැපැල් ලිපිනයටද
ඔබගේ යෝජනා චෝදනා අදහස් info@buzzradio.lk විද්‍යුත් තැපැල් ලිපිනයටද යොමුකරන්න..
ඒ අනුව ඔබගේ බ්ලොග්වල හා වෙබ් අඩවි වල අපට උපකාරයක් යෙදූ බැනර්වල යොදා ඇති කේතය අද සිට පහත කේතය බවට වෙනස් විය යුතුය.
<a title="buzz radio" href="http://www.buzzradio.lk"><img src="http://www.buzzradio.lk/buzz_radio_add.jpg" alt="http://www.buzzradio.lk" /></a>
කේත වෙනස් කිරීමෙන් ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර නව කේතය එකතු කරමින් අපට සහයෝගය ලබාදෙයි යැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.
ස්තූතියි ඔබගේ සහයෝගයට රැඳී සිටින්න අපත් සමග...

අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........

 සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

7 comments

  1. නියමයි.. ලංකාවේ විදියට අපේම රෙඩියෝව.. ජය වේවා..! :D

    ReplyDelete
  2. අනේ මම ෆෝන් එකෙන් අහ අහ හිටිය, දැන් අහන්න බෑනෙ. :(
    කොහොම හරි ඉත සිතින් සුභ පතනවා...

    ReplyDelete
  3. මාධව පුළුවන් නම් ගැටළුව කියලා මේල් එකක් දාපන් බං. බලමු මොකද්ද අවුල කියලා.. නියමයි බස් රේඩියෝ ඔහොම යං...

    ReplyDelete
  4. කොහෙ තිබ්බත් මොකද? මටනම් සිංදු විතරයි ඕනෙ.
    ඔන්න කෝඩ් එකත් දා ගත්තා.
    දිගටම කරගෙන යන්න හැකිවේවායි පතනවා..

    ReplyDelete
  5. නියමා...යි!!! රේඩියෝවට ජය වේවා!!!

    ReplyDelete
  6. සිංදු කෝටියයි ජොකියො රාසියයි ආ...එල එල

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top