Thursday, July 7, 2011

බස් රේඩියෝ Privacy Policy..

හැමෝ මේක ගැන දැනුවත් නෑ වගේ පෙනුන නිසා මේක බ්ලොග් එකේ දාන්න වුනා. මේක බස්රේඩියෝ වෙබ් අඩවියේද පවතී.
බස්රේඩියෝව සමග එක්වූ ඔබ සාදරයෙන් පිලිගනිමු. බස්රේඩියෝව සමග එක්වන ඔබට පහත සේවා මෙම අඩවිය තුලින් ලබාගත හැක.
  • ලංකාවේ ප්‍රථම අඛණ්ඩ අන්තර්ජාල ගුවන්විදුලි විකාශයට සවන්දීමේ හැකියාව.
  • ඔබ කැමති ගීතයක් ඔබ කැමති වෙලාවක විකාශය කරවා ගැනීමේ හැකියාව
  • රේඩියෝව අසන කාලය ඇතුලත සංවාදවල යෙදීමේ හැකියාව.


    සංවාදයට එක්වීම සඳහා ඔබ ඔබගේ ගූගල් විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කල යුතුය. එහිදී අදාල රහස්පද කිසිවක් බස් රේඩියෝ අඩවිය විසින් භාවිතා නොකරන අතර ඇතුල් වීම සිදුවන්නේ ගූගල් වෙබ් අඩවියේ සේවාවක් භාවිතයෙනි. එම නිසා ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවදානමක් නැත. ඔබට විශ්වාසයෙන් යුතුව අපගේ අඩවිය භාවිතා කිරීම උදෙසා ඒ ගැන වගකීම බස්රේඩියෝ ඇඩ්මින්වරුන් විසින් බාර ගන්නා බව විශ්වාසයෙන් යුතුව දැනුම් දෙමු. එසේම මෙම අඩවිය තුලින් සපයන චැට් පහසුකම භාවිතා කිරීමේදී ඔබ විසින් භාවිතා කරන වචන වල සංවර භාවය ගැන වගකීම ඔබ විසින් භාර ගත යුතුය. අසංවර ලෙස බස හැසිරවන යම් අසන්නෙක් වේද ඔහුව ඇඩ්මින්වරුන් විසින් පෙර දැනුම් දීමකින් තොරව ඉවත්කරනු ලබයි. අපේ සේවාව නියමිත ලෙස උපරිම අන්දමින් ඔබ ලබාගනී යැයි අපි අපේක්ෂා කරමු. එසේනම් මේ ආරාධනාව අපත් සමග එකතු වීමටයි. ස්තූතියි..
    Share this post
    • Share to Facebook
    • Share to Twitter
    • Share to Google+
    • Share to Stumble Upon
    • Share to Evernote
    • Share to Blogger
    • Share to Email
    • Share to Yahoo Messenger
    • More...

    3 comments

    1. රියල් වැඩක්....ජය වේවා !

      ReplyDelete
    2. මාරු වැඩක්... දැන් ඉතින් කම්මැලි නැතුව බ්ලොග් කාරිය කරගෙන යන්න පුළුවන් බස් එකේ නැගලම...
      දේව්දාස්...

      ReplyDelete

    :) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

     
    © 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
    Posts RSSComments RSS Back to top