Tuesday, August 2, 2011

බස් රේඩියෝ චාට් ෂෝ


විවේකි සති අන්තයේ බස් රේඩියෝ ශ්‍රාවක ඔබ වෙනුවෙන්ම සෙනසුරාදා රාත්‍රී 8.30 සිට චාට් ෂෝ එකක් පැවැත්වීමට අප අදහස් කළා. අප විසින් මුහුණු පොතේ පෝල් එකක් මගින් ඔබේ කැමැත්ත විමසා වැඩිම මනාප ලබා ගත් ගීත දහයක් අනුපිළිවෙලින් තෝරා ගනු ලබනවා.


මේ සතියේ ගීත ලෙස ඉදිරිපත්ව ඇත්තේ,

1.මතකද හැන්දෑවේ (සිංහාවලෝකනය) - රවිහන්ස්
2.ජයසිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනී
3. හිත හිරිවට්ටන - රොෂාන් ප්‍රනාන්දු
4.පැහැසර ඔබේ ආදරේ - සෙන්ටිග්‍රේඩ්ස්
5.එදා රෑ - මිල්ටන් මල්ලවාරච්චි
6. හිත නැවතුන තැන - රූකාන්ත ගුණතිලක
7.හෙට අලුත් අළුයමක් - කසුන් කල්හාර
8.මරියසිලෝ - මේරියන්ස්
9.වෙස්මුණු බැඳන් - ජෝති
10.මාස්ටර් සර් - නිලා වික්‍රමසිංහ
11.හතර කේන්දරේ - ශිහාන් මිහිරංග
12.මිදුම් වසන්තේ - සුරේන්ද්‍ර පෙරේරා
13.මේක ගුනේ අයියගේ බජව් දාන කාමරේ - නිහාල් නෙල්සන්
14. අහන් ඉන්න අහගෙන ඉන්න - ඉන්ද්‍රචාප
15.Broken Angel - Arash ft. Helena

ඔබ කැමතිම සින්දුව චාට් එකේ පළමු ස්ථානය කරන්න අදම එකතු වෙන්න.සෙනසුරාදා රාත්‍රී 8.30 ට හමුවෙමු.

බස් රේඩියෝ චාට් ෂෝ ඔබ වෙනුවෙන්මයි.. රැඳී සිටින්න අප සමඟම.....

 සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි 
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top