Monday, October 10, 2011

කතාBuZZ හත්වන පියවර

සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රියම බ්ලොග් තරුවක් සමගින්
කතාBuZZ  අරගෙන මේ සතියේ නොවැරදීම අපි එනවා...

එහෙනම්, ටිකක් නෙමෙයි ගොඩක් හිනාවෙන්න

මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට
දත කට මැදගෙන බස් රේඩියෝව වටා රොක් වෙන්න...








Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

11 comments

  1. ඈ කවුද බොලේ මේ ????

    ReplyDelete
  2. ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න ද? අභීත ද?

    ReplyDelete
  3. කට කහන දුමී අයියා එන්නෙ නැති ද?

    ReplyDelete
  4. අභීතගෙ ටකරං වලට ගල් හෙලනව වගෙ කටහඬ නම් නෙවෙයි

    ReplyDelete
  5. මේ සතියේ බුදු ආතල් එකක් ගන්න පුලුවන් වගේ . . හික්ස්

    ReplyDelete
  6. හික් හික් අබේපාලා මාමා

    ReplyDelete
  7. අම්මද බොල මෙන්න අපේ අභියා !!

    ReplyDelete
  8. දත කට මැදගෙන එන්න කියපු එකනං එච්චර හොද ලකුණක් නෙවේ :D :D :D

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top