Saturday, August 13, 2011

හින්දි චාර්ට් ෂෝ


බස් රේඩියෝ වෙතින් අළුත්ම වැඩක්. අපිට එහා පැත්තේ තියෙන රටේ කොටින්ම කිව්වෝත් ඉන්දියාවේ බොලිවුඩ් කිව්වහම අපි හැමෝම දන්න කියන කේෂත්‍රයක් නේ. අද ලෝකයේ දෙවැනියටම විශාලතම සිනමා කර්මාන්තය තියෙන ඉන්දියාවේ නිශ්පාදනය කරන චිත්‍රපටි ලෝකයේ ඉතාම ජනප්‍රියයි. මේ චිත්‍රපටවල තියෙන ගීත අහන්න වගේම බොලිවුඩයේ වෙන අළුත්ම සිද්දි අපි දැනගන්න හරිම ආසයි. ඉතින් ඒ වෙනුවෙන් බස් රේඩියෝවේ අපි බදාදා රෑ 8 ට ගේනවා බස් රේඩියෝ හින්දි චාර්ට් ෂෝ. මෙන්න අපේ ගීත ලැයිස්තුව


අයි හේට් ලව් ස්ටෝරි
- බහාරා
- සජඩා කියා

අන්ජානා අන්ජානී
 - අන්ජානා අන්ජානී

ඇලඩින්
- යු මේ බී

කුර්බාන්
-නසරෝන්සේ

රබ්නේ බනා දි ජෝඩි
- තුජ්මේ රබ් දෙක්තා හෛ
- හෞලේ හෞලේ

ඇක්ෂන් රිප්ලේ
-බේකබර්
-සොර්කා ජටකා

සාවරියා
- සාවරියා
- ජබ් සේ තෙරේ නෛනා
-මාෂා අල්ලාහ්

මයි නේම් ඉස් කාන්
-තේරේ නෛනා
-සජඩා

ක්‍රිෂ්
- චොරි චොරි
- කොයි තුම්සා නහී

ඩාන්බාග්
- තෙරේ මස්ත මස්ත

මර්ඩර් 2
- හාලේ දිල්


ඔයාලා කැමති ඒවත් තියේ නම් කියන්න...බදාදා රෑ 8ට එකතුවෙන්න අපිත් එක්ක....
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. Dostana ෆිල්ම් එකේ මයි දේසි ගර්ල් දෙන්න අනිවාර්යෙන්ම

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top