Saturday, September 29, 2012

BUZZ RADIO BLOG AWARD 2012 !


BUZZ RADIO BLOG AWARD 2012 !

ශ්‍රී ලාංකීය සයිබර් ඉතිහාසයේ පළමු වතාවට, අන්තර්ජාල මාධය ආයතනයක් විසින් සංවිධානය කරනු ලබන සහෘද්ද අභිනන්දන උළෙල Buzz radio blog award 2012 !
ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ගේ බිනර මගේ මංගල්‍යයට තව ඇත්තේ පැය කිහිපයක් පමණයි , සම්මානයෙන් අභිසෙස් ලැබූවන් පිළිබද අවසන් ප්‍රථිපල මේ වන විට සංවිධායක මණ්ඩලයට ලැබී අවසන්.. ඒ අනූව,
සිතුවිලි යුන්කේත ගතකොට සහෘද්ද අශිනන්දනයෙන් අබිසෙස් ලබන්නට නාම යෝජනා ලැබූවන් මෙසේයි!
ඉඳින් රුඳී සිටින්න.. ශ්‍රී ලාංකීය සයිබර් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඒ සොඳුරු මොහොත එළඹෙන තෙක්!

නිර්මාණශීලි බ්ලොග්කරණය


පර්යේෂණාත්මක හා විවරණශීළී බ්ලොග්


කාන්තා බ්ලොග්කරණය


අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් වු හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය


අධ්‍යාපනික බ්ලොග් අඩවිය


රැඩිකල් බ්ලොග්කරණය


නවක බ්ලොග්කරණය


සාහිත්‍ය බ්ලොග්කරණය


තාක්ෂණික බ්ලොග්


විශේෂ කැටගරි ඡායාරූපකරණය


  • පරිසාධන මට්ටමට ළඟා වු බ්ලොග් නොමැති බව විනිසුරුමණ්ඩලය දන්වා තිබේ.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. හොඳ තෝරාගැනීම් කීපයක්.

    ReplyDelete
  2. සඳරුවගේ " හිස් අහස " .. බ්ලොග් එක මේ තරගෙට දාල නැද්ද..

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top