Friday, August 26, 2011
පැදුරු පාටිය - නිල රේඩියෝවේ ප්‍රථම සජීවිකරණ අත්දැකීම
බස් රේඩියෝව නිල වශයෙන් ආරම්භ කල පසු ප්‍රථම සජීවි කරණ අත්දැකීම "බස් රේඩියෝ පැදුරු සාජ්ජය" අද දුෂාන් කරවිට හෙවත් කටකහන කතා ලියන දුමීගේ නිවසේදී පැවැත්වීමට නියමිතය. මේකට නවරත්න ගමගේ මහත්මයා සමග බස්රේඩියෝ අපි සමගින් බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් සහභාගී වීමට නියමිතයි.. ඉතින් අද රෑ දහයේ ඉඳන් බස් රේඩියෝවෙන් ඒ පැදුරු සාජ්ජයට සජීවිව ඔබට සවන්දෙන්න පුළුවන්.. ඉතින් එකතුවන්න අද රෑ දහයේ සිට බස්රේඩියෝවේ නවතම සජීවී අත්දැකීමත් සමග..








:)
:-)
:))
=))
:(
:-(
:((
:d
:-d
@-)
:p
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
:-$
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer







එළයැ
ReplyDelete:D :D නියමයිzzz
ReplyDeleteනියමයි.. අපිට ඔය පැදුරු සාජ්ජයෙන් අපිට ඕනි සින්දු එහෙම ඉල්ලන්න පුලුවන්ද දන්නෙ නැහැ ?
ReplyDeleteniyamayi!
ReplyDeleteසුපිරි.....
ReplyDeleteඅපිත් ඇහුවා... වැඩේ නියමෙට ගියා... මීට පස්සේ අපිව පොඩ්ඩක් කල් තියා දැනුවත් කලානම් අපිත් රෙඩි වෙලාම ඉන්නවනේ පැදුරට සෙට් වෙන්න....
ReplyDelete