Saturday, December 10, 2011

ඇල්කෙමියා සමඟ කතාBuZZ

කතාBuzz දොළොස් වැඩසටහනෙන් අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන පියල් ආරියනන්ද හෙවත් ඇල්කෙමියා සමගයි…

ඉතින් ඒ රසවත් කතාබහ ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…



එදින පියල් තේරූ ගීත පහතින් රසවිඳින්න


1. දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ
http://www.mediafire.com/?i2awwqd9vsy

2. එගොඩහ යන්නෝ -මෙගොඩහ එන්නෝ - ෂෙල්ටන් පෙරේරා
http://www.mediafire.com/?gcdmmmkonni

3. අහිමි වුනත් නුඹ ලඳේ මට හඬන්න අවසර නෑ - වික්ටර් රත්නායක
http://www.mediafire.com/?z22nmii2mym

4. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ගුණදාස කපුගේ
http://www.mediafire.com/?votm3ojozyy

5. අමකර කුරවිසරින් - ඩබ්ලිව් ප්‍රේමරත්න
http://www.mediafire.com/?mmydem2dm2u

6. ලඳුනේ - අමරසිරි පීරිස්
http://www.mediafire.com/?mzkwdnmmzyi

වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. කම්මැලි නැතිව අහගන හිටිය වටිනා කතාබහක්

    ReplyDelete
  2. ඔබ ගුටිකනවාට මගේ නම් සතුටක් නැත.ගොඩක් එක්ස්කියුසස් රටට ආපසු නොඒම ගැන.......

    ReplyDelete
  3. යමක් ජීවිතයට ගන්න පුළුවන් වටිනා කියන කතා බහක්!!!මේ සංවාදය හැමෝම අතරේ බෙදා දුන්නට ඔබටත් Buzz Radio කණ්ඩායමටත් ස්තූතියි. ජය වේවා!!!

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top