සිහිනය දිගේ පස්වන වැඩසටහන වෙන් වූයේ, හෙල ජනසංගීතය හා බැඳුණු තාල.. එනම් බෙර පද විදහා දැක්වීමටයි. එමෙන්ම නිදහසට පෙර වදනක්ද ඉන් සැපයුණා..
මේ සඳහා වැඩිම දායකත්වයක් ලබා ගැනුනේ ජන සංගීතය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම් ආශ්‍රෙයනි. ජාත්‍යන්තර මට්ටම දක්වා ගිය ජන සංගීත කණ්ඩ භාවිතා විය.. නමුත් හෙළ සංගීතය වර්තමාන කාලීන සමාජ සංගීතය සඳහා යොදා ගන්නා අයුරු නිදසුන් සහිතව පෙන්වීමට අපට හැකි විය.
0 comments