Sunday, March 3, 2013

♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | පස්වන වැඩසටහන

සිහිනය දිගේ පස්වන වැඩසටහන වෙන් වූයේ, හෙල ජනසංගීතය හා බැඳුණු තාල.. එනම් බෙර පද විදහා දැක්වීමටයි. ‍එමෙන්ම නිදහසට පෙර වදනක්ද ඉන් සැපයුණා..




මේ සඳහා වැඩිම දායකත්වයක් ලබා ගැනුනේ ජන සංගීතය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම් ආශ්‍රෙයනි. ජාත්‍යන්තර මට්ටම දක්වා ගිය ජන සංගීත කණ්ඩ භාවිතා විය..  නමුත් හෙළ සංගීතය වර්තමාන කාලීන සමාජ සංගීතය සඳහා යොදා ගන්නා අයුරු නිදසුන් සහිතව පෙන්වීමට අපට හැකි විය.


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top