අන්තර්ජාල රේඩියෝ කලාවේ නව මානයන් සොයා ගිය බස් රේඩියෝවෙන් ඔබට තවත් නවමු අත්දැකීමක්. දන්නා අයෙකුගේ නොදන්නා වත සොයා යන, "මා ආ මග" සජීවී රේඩියෝ පිලිසඳර 2013-06-09 වනදා සිට සෑම ඉරුදිනකම රාත්‍රී 8.30 පටන් දෙහෝරාවක් පුරාවට බස් රේඩියෝව ඔස්සේ විකාශය වේ.
බ්ලොග් අඩවි තුලින් හඳුනා ගත් අයෙකුගේ, බ්ලොග් අඩවියෙන් අපට නොපෙනෙන ඔහු/ඇය පිළිබඳ අපි අසා බලමු. ආරම්භක වැඩසටහනින් ඔබ හමුවන්නේ ඔබ කවුරුත් හොඳින් හඳුනන, බොහෝ ජීවන අත් දැකීම් වලින් සපිරි අටම්පහුර බ්ලොග් අඩවියේ , ලක්මාල් කන්දෙවිදාන මහතායි.
බ්ලොග් අඩවි තුලින් හඳුනා ගත් අයෙකුගේ, බ්ලොග් අඩවියෙන් අපට නොපෙනෙන ඔහු/ඇය පිළිබඳ අපි අසා බලමු. ආරම්භක වැඩසටහනින් ඔබ හමුවන්නේ ඔබ කවුරුත් හොඳින් හඳුනන, බොහෝ ජීවන අත් දැකීම් වලින් සපිරි අටම්පහුර බ්ලොග් අඩවියේ , ලක්මාල් කන්දෙවිදාන මහතායි.
දැනුම විනෝදය සපිරි දෙහෝරාවක් ගතකිරීමට ඔබත් නොවැරදීම මේ ඉරිදා රාත්‍රී 8.30ට බස් රේඩියෝව හා රැඳෙන්න. වැඩසටහන මෙහෙය වීමෙන් දායකත්වය ලබා දෙන්නේ ඕනමැන්ටල් / ඕනයා හෙවත් දුලිප් සිකුරාජපති මහතාය.
වැඩසටහන වෙනුවෙන් නිශ්පාදනය කල පූර්ව ප්‍රචාරක පටයයි මේ..
සීමිත පිරිසකට සජීවීව අටම්පහුර ඇමතීමට අවස්ථාව ලබා දිය හැකි අතර වැඩි විස්තර සඳහා prog@buzzradio.lk යන විද්‍යුත් ලිපිනයෙන් සම්භන්ධ වන්න.
සයිබර් අවකාශයේ සහෘදයෙකු සමග ගෙවෙන දැනුම විනෝදය පිරුණු රසවත් කතාබහ. සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට, "මා ආ මග" සමගින් ඔබත් එක් වන්න.
Buzz Radio
Million Songs with Hundreds of DJs
www.buzzradio.lk | බස්රේඩියෝ.ලංකා
info@BuzzRadio.lk
♪♫♪♫♪ අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත ♪♫♪♫♪









:)
:-)
:))
=))
:(
:-(
:((
:d
:-d
@-)
:p
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
:-$
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer







දුලිප් සිකුරාජපති. ඔබ 1960 ගණන්වල කෑගලු විද්‍යාලයේ ඉගෙනගත් සිකුරාජපතිගේ නෑයෙක්ද?
ReplyDeleteඇනෝ
ReplyDeleteඔවු. ඇයි ?