Wednesday, July 17, 2013

Classic Evening - සුභාවිත ගීතය හැඳින්වීම

ශ්‍රී ලංකාව වගේම ජාත්‍යන්තරයෙත්, සුභාවිත හෙවත් සම්භාව්‍ය ගීතය පිළිබඳව ගොඩ නැගුණ විවිධ මත වෙති. එහෙත් එවන් මත කොතෙක් වෙතත්, අප තේරුම් ගත යුතු සත්‍යතාව නම් සම්භාව්‍ය හා සම්භාව්‍ය නොවන රේඛාව අතර ඇති අදිසි මානය පුද්ගලික දර්ශකයක් යන්න පමණක් බවයි. කිසිවක් කිසිවකට වඩා උසස් නැත. කිසිවක් කිසිවකට වඩා පහත් නැත. විවෘත මනසින් මඳක් සිතා බලන්න.

අහන්න මෙතැන ක්ලික් කරන්න.





Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top