පිටින් බැලුවාම හොඳට පෙනෙන ගෙවල් වල
ඇතුළට ගියාමත් හැම වෙලාවෙම ඒ වගේද?
කන්ට්රැක්ටර් සහ කන්සල්ටන්ට් දෙන්නාම
එකතුවෙලා අයිතිකාරයාගෙ පොකට් එකට තට්ටු කරයිද?
මේ අතරෙ අපේ නිවස නිවහනක්ම වෙයිද?
ඔබ ප්රශ්න ඔක්කොටම උත්තර දීලා තව ගොඩක් දැනුම බෙදාහදා ගන්න ඊයේ (25)
රන්දිකා අක්කායි වාසනා අයියයි ආවා...
අහන්න බැරි වුණ ඔයා වෙනුවෙන් සහ
ආයෙත් අහන්න ආසා ඔයා වෙනුවෙන්...
මෙන්න අරගෙන ආවා.. සංස්කරණය නොකළ සජීව හඬ පිටපත..
අහලම බලමු නේද?
මෙතනින් අහන්න








:)
:-)
:))
=))
:(
:-(
:((
:d
:-d
@-)
:p
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
:-$
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer







:)
ReplyDelete