Monday, September 30, 2013

ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද?

සුද්දො අපේ රටට 1505 දී එන්න ඉස්සර අපිට ලෙඩ හැදුනෙ නැද්ද? 
අපි එහෙම අහන්නෙ අද අපේ රටේ ජාතික රෝහල් වල වැඩිපුර තියෙන්නෙ ඉංග්‍රීසි බෙහෙත් නිසා. 

පොඩි එකාට උණ ගැනුණොත් බෙහෙත් ගන්න යන්නෙ ළඟම තියෙන ඩිස්පැන්සරියට නේද?
සමහර වෙලාවට ඒ බෙහෙත් බීලා ගැස්ට්‍රයිටීස් වලට තව බෙහෙත් ගන්න වුණ වෙලාවල් එහෙමත් තියෙනව නේද?

කොහොම වුණත් පරණ කාලෙ ආච්චිලා සීයලා මිසක්, නවපන්නෙ තරුණ තරුණියො නම් ආයුර්වේද බෙහෙත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප  කරපු කාලයක් නුදුරු අතීතෙ තිබුණා.
කසාය බොනවාට වඩා පෙති කරල් පහසු  නිසා වෙන්නත් ඇති.

ඒත් කාලය මාරු වෙනකොට ඒ තාලෙත් එන්න එන්න අලුත් වෙනවා...
තෙල් බෙහෙත් වෙදකම කියලා 20 වන සියවසේ අග බාගෙ පස්සට දාපු ආයුර්වේදය 
අද බටහිර වෛද්‍ය විද්‍යාවත්  අතික්‍රමණය කරලා.
නිරන්තරයෙන් යාවත්කාලින වෙන ඔබ මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති.

කොහොම වුණත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විවිධ ප්‍රබේද වලින් නැගෙන විවිධ ප්‍රශ්න සමඟ ඔබට තිබෙන වෛද්‍ය ගැටලු ආයුර්වේදයෙන් විසඳා දෙන්න
 බස් රේඩියෝ අපි ලෑස්තියි.

මේ ඉරිදා, හරියටම රෑ 8.30ට  විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් සේම, ආයූර්වේද වෛද්‍ය වරයෙක්ද වන 
රෝහණ සුසන්ත රණසිංහ.මහතා  මා ආ මග තුළින් අපි ඔබට මුණ ගස්සනවා.

සයිබර් අවකාශයේ මහ වෙදනාගෙන්, ඔබේ එදිනෙදා ජීවිතය සුවපත් කරන හෙළ ඔසු දැන ගැනීමට සූදානමින් සිටින්න
6 ඉරිදා  රෑ 8.30 ට  බස්රේඩියෝවට ඒකාත්මික වන්න. 


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. මෙච්චර චාටර් අභීතගෙ ප්‍රොග්‍රෑම් එහෙකුත් එතකොට මුන් හිමීටම කරල! පුදුමයි හැම ගූ ගොඩම බ්ලොග් එකේ දාල ලකුණු එකතුකරන අර පල් හොරා මේ ගැන සද්ද අනික් උන් වගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාල කලින් අනබෙර නොගහපු එක. ෂුවර් එකටම සීන එක දැනගෙන මම ඇතුළු අභීතගෙ හතුරො ටික කඩා වැදිල රෙදි ගලවයි කියල බයට වෙන්ටැ! අගෙයි හොරා සහ උගෙ මිතුරු හොර මුල පාළුගෙයි වළන් බිඳල රෙද්ද සුදු කරගන්න දීපු ගේම. අනික ඔය ප්‍රොග්‍රෑම් එක විතරක් බස් පොඩ් කාස්ට් එකේවත් නෑ. අපොයි මෙහෙමත් විළිසංගෙ නැති මිනිස්සු!

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top