සිංහල සංගීතය විශ්වයට ගෙන යමින්, ආසියා පැසිපික් කලාපීය සියලු
අන්තර්ජාල රේඩියෝ සමඟ තරග වදිමින් දැක්වූ මහරු කුසලතාවය
උදෙසා අන්තර්ජාතික රේඩියෝ සම්මාන උළෙලේ සමස්ත
ආසියාවෙන්ම හොඳම අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව සඳහා වූ
සම්මානයට
නිර්දේශ වූ බව සතුටින් දැනුම් දෙමු.
තාරුණ්‍ය යේ දඟකාර චමත්කාරයේ හැඩකාර රේඩියෝ සම්ප්‍රප්තිය අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත @buzzradiolk
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාලිකාවක් ලෙස සමස්ථ ආසියාවම අන්තර්ජාතික සම්මාන උළෙලක දී නියෝජනය කරන්නට ලැබීම ද සතුටකි.
අප ශ්‍රවණය කිරීමෙන් හා අපගේ ගුණ දොස් විචාරණ බස් රේඩියෝ ශ්‍රාවක ඔබ සැමට අපගේ ස්තූතිය.!!
-බස් රේඩියෝ කණ්ඩායම-









:)
:-)
:))
=))
:(
:-(
:((
:d
:-d
@-)
:p
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
:-$
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer







එකෙන්ම සුබ පැතුම් මචංලා මචිලා
ReplyDelete:)
ReplyDeleteකියල වැඩක් නෑ මචන්ලා.. උණුසුම් සුභ පැතුම්...
ReplyDelete(h)
ReplyDeleteall the best... for u
ReplyDelete:D
ReplyDelete