Friday, August 26, 2011

පැදුරු පාටිය - නිල රේඩියෝවේ ප්‍රථම සජීවිකරණ අත්දැකීම

බස් රේඩියෝව නිල වශයෙන් ආරම්භ කල පසු ප්‍රථම සජීවි කරණ අත්දැකීම "බස් රේඩියෝ පැදුරු සාජ්ජය" අද දුෂාන් කරවිට හෙවත් කටකහන කතා ලියන දුමීගේ නිවසේදී පැවැත්වීමට නියමිතය. මේකට නවරත්න ගමගේ මහත්මයා සමග බස්රේඩියෝ අපි සමගින් බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් සහභාගී වීමට නියමිතයි.. ඉතින් අද රෑ දහයේ ඉඳන් බස් රේඩියෝවෙන් ඒ පැදුරු සාජ්ජයට සජීවිව ඔබට සවන්දෙන්න පුළුවන්.. ඉතින් එකතුවන්න අද රෑ දහයේ සිට බස්රේඩියෝවේ නවතම සජීවී අත්දැකීමත් සමග.. 


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

6 comments

  1. නියමයි.. අපිට ඔය පැදුරු සාජ්ජයෙන් අපිට ඕනි සින්දු එහෙම ඉල්ලන්න පුලුවන්ද දන්නෙ නැහැ ?

    ReplyDelete
  2. අපිත් ඇහුවා... වැඩේ නියමෙට ගියා... මීට පස්සේ අපිව පොඩ්ඩක් කල් තියා දැනුවත් කලානම් අපිත් රෙඩි වෙලාම ඉන්නවනේ පැදුරට සෙට් වෙන්න....

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top