සෝනු නිගම් wall papers මෙතැනින් ලබාගන්න.
Tuesday, March 19, 2013
♫ BUZZ RADIO♫ BOllYWOOD SHOW
සෝනු නිගම් ගැන අපේ අයිෂ් ඊයෙ හරි අපූරු වැඩසටහනක් කළා. ඒ වැඩසටහන කාළගුණ හේතු නිසා හුඟ දෙනෙකුට අහන්න බැරි වුණා. පැය තුනහමාරක් විතර දිග ඒ අපූරු වැඩසටහන මෙතැන නවාතැන් කළා. වැඩසටහන දිගු නිසා, බා ගත කරගෙනම අහන්න ඔබට සිදු වෙයි. එතකොට ඒ ලස්සන ගීත පිරුණ වැඩසටහන සදහටම ඔබ ළඟ.
Related Posts
පැරණි හින්දි ගී රසමුතුව Bollywood Show
21/01/2013 - 0 Comments
රේඩියෝ චිත්රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ - I Hate Luv Storys
30/03/2012 - 7 Comments
රේඩියෝ චිත්රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ
06/01/2012 - 3 Comments
0 comments