Tuesday, June 25, 2013

පාළුගෙයි වලං බිඳින්නන් උදෙසා ආදරයෙන්..


බල්ලන් සැපුවහොත් අඩුම තරමේ ගලක්වත් ඒ බල්ලාට ගසන්නට සිදුවේ නැත්නම් බල්ලන් පසුපස එලවමින් සපාකෑම පුරුද්දක් කරගනී. පසුගිය දිනවල ඉතාමත් අලංකාරවත්ව එලි බසිනු ලැබූ බස්රේඩියෝවේ දෙදෙනෙක් ඉවත් වීම පිලිඹඳ සිද්ධිය ඔබත් රසවිඳින්නට ඇති. සාමූහිකව ඒ සිද්ධිය පිලිඹදව බස් රේඩියෝවේ අපි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ තීරණයේ සිටියත්. තමන්ට ෆෙස්බුක් එකවුන්ට් එකක් සහ ටයිප් කරන්නට කීබෝඩ් එකක් තිබූ පමණික් සිය සීමිත චින්තනය තුල පාළුගෙයි වලං බිඳීම නතර කිරීම උදෙසා කණගාටුවෙන් වුනත් මෙය පලකිරීමට සිදුවේ.  සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා තව දුරටත් බස්රේඩියෝව තුල නැත. එයට හේතුව දැක්වීම උදෙසා අදාලා මේල් සහ චැට් ඉතිහාසයක් පලකිරීමට සිදුවන නිසා අප එය එතෙකින් නවත්වමු. එය අවසාන ඔප්ෂනය ලෙස තබාගෙන අදාල පුද්ගලයන්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු. ඒවාට ඔවුන් ඔවුන්ගේ හිටපු රසිකයින් නොමග නොයවා පිලිතුරු දිය යුතුව ඇත. මේ පිලිඹඳව තෙවන පාර්ශව කිහිපයක් යම් යම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අතර එය කුමන වර්ෂනයක් යටතේ ආරංචි වුනේද යන්න අපව දැනුවත් කිරීමට හැකිනම් අපට සත්‍ය ලෙස සිදුවූ දෙය පැහැදිලි කර දීමට හැකියාව ඇති බව මින් ප්‍රකාශ කරමු.

  • ඔවුන් රේඩියෝවෙන් ඉවත් වූයේ ඇයි.
  • ඔවුන්ගෙන් එක් අයෙකු පසුගිය දිනක රේඩියෝ අය සක්කිලි යැයි කියමින් අවලාද කියමින් දැමූ ෆේස්බුක් ස්ටේටස් එකට හේතුව සාක්ෂි සහිතව ඔප්පු කල හැකිද? (කොටින්ම එයට හේතුව අපිද තාම සොයමු)
අවවාදයයි..

මේවාට නිසි පිලිතුරු නොලැබුනහොත් හෝ තව දුරටත් මේ හේතුවිරහිත මඩගැසීම සිදුවුවහොත් අපට සම්පූර්න කතාව සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට සිදුවේ. එසේ වුවහොත් අදාල පුද්ගල චරිතයන්ට සිදුවන පෞද්ගලික හානි ගැන අප වගකීමක් නොගන්නා බව සඳහන් කරමු. තවද බස් රේඩියෝව යනු එකෙකු දෙන්නෙකුගේ බූදලයක් නොවන වගද අප පෙන්වා දෙනු කැමැත්තෙමු. කවුරුත් ගියද නොගියද බස්රේඩියෝව සදා පවතිනු ඇත.

ස්තූතියි..
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

81 comments

  1. වටේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් "අයියාහ් . . . ඔයා සිරාහ්" කිවුවම අප්වෙන අප් වීමෙන් වටේ වෙන්නෙ මොකද්ද කියල සමහරුන්ට පේන්නෙ නෑ. ඒවෙලාවලට එයාල හිතන්නෙ ලෝකෙ කැරකෙන්නෙ එයාල කේන්ද්‍රකරගෙන කියල. හීන ලෝකෙ උඩටම වෙලා ඉදල අවදිවෙද්දි තමයි උනේ මොකද්ද කියල දැයෙන්න ගන්නෙ . . . ඊට පස්සෙ මරුකියවනව

    ReplyDelete
  2. පැහැදිලි සංවාදයක් මුණට මුණ කොරන්ඩ...එතකොට හරි......

    ReplyDelete
  3. ප්‍රශ්න කරන්නන්ට පිළිතුර,

    කුරුලු සමඟින්ම අස්වීමේ මේල් එක දැමු අනෙකා මමය. මමද එදින අස්වීමට හේතුව අයිෂ් නැමැති බස් රේඩියෝ සාමාජිකාව විසින් මේල් එකක ගෙන ගිය වැඩසටහන් සතියක් ඇර සතියක් කරනවා නම් නොකරම නිකා ඉන්න ලෙස පැවසූ දේ නිසා මට රාජකාරියත් සමග වැඩසටහන් කර සංස්කරණය කර ගැනීමට ඇති අපහසුතාවය නිසාමය.

    දෙවන කරුණ ලසිත නැමැති බස් රේඩියෝ සාමාජිකයා විසින් මාකට් වීමක් ගැන අදහස් ගෙන යාමය. කුරුලු පැවසූවා සේම මට බස් රේඩියෝවෙන් මාකට් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මා බස් රේඩියෝව මාකට් කලා කීවා නම් එය නිවැරදිය. බොහෝ අසන්නන් පිරිසක් සහ බොහෝ මිනිසුන් සංඛයාවක් හදුන්වා දුන් බව ඇත්තය. මම නිසා බස් අහන්න ඇබ්බැහි වුන මිනිසුන් බොහෝය. එය උනුන්ගේ හදවත් දන්නවා ඇත.

    අනෙක බස් රේඩියෝවෙන් මාව නම් මටත් හොරා මාකට් කර ඇති බවට තව දෙයක් නම් මම එහි සාමාජිකත්ව දරන කාලයේදිම මටවත් නොදන්වා මගේ මිතුරෙකුගේ වෙබ් සයිට් එකකට ඔබේ වෙබ් පිටුවේ මෙන්න මේ කතාව ලියන කෙනා අපේ බස් රේඩියෝවේ සාමාජිකාවක්. ඉතින් අපේ බස් රේඩියෝ ඇප් එකක් ඔබ සයිට් එකට දමන්නට හැකිදැයි කියා අවසර ඉල්ලා යවා ඇත. ඒ ගැන මගේ මිතුරා මට දුරකථනයෙන් පවසන තුරු බස් රේඩියෝවෙහි කිසිවකු කිවේ නැත. මම ඔවුන්ගෙන් ඇසුවාට පසුය මට කිවේත්... ඉදින් එදින මා කිවේ මින්පසු දෙයක් කරනවා නම් නම සදහන් කර මට කියන ලෙසය.

    මා අස්විම දි සිටියදිම පුද්ගලිකව අයිෂ් නමැති බස් රේඩියෝ සාමාජිකාව සමග කතා කරද්දි අවංකවම මට මගේ අසන්නන්ට මං බස් එකෙන් බැස්සා කියන්න බැහැ දුකයි. ඒ අය පවු. මම නිසා බස් අහන්න ආවෙ කියා කියුවෙමි. ඇය මා නැවත රැදෙන ලෙස කියු නිසා සහ මා පැත්තට වැඩි බර කළ නිසාම හිත හොද වැඩිකමටම මා ඔහේ රැදි සිටියෙමි. එහෙත් ඉන්නම් වාලෙ කාලය ගෙවුවෙමි. ඒ අතර තුරත් ඔවුන් රහස් ඡන්ද තියා ඇතුලින් කරන කියන දේ මා දැන ගත් සැනින් තවත් මෙවැනි කුහුක මිනිසුන් ළග රැදි නොසිටිය යුතු නිසාම මම අයින් විය. එහෙත් අයින් විමට මේල් එක දැමුවිට එය ෆේල් විය. එනම් මා එම සමුහ ගෘපයෙන් නොදන්වාම ඉවත් කර ඇත. අඩුම තරමින් ඉවත්කළ බව කියන්නට තරම්වත් මැනර්ස් ඔවුන් දැන නොසිටියෙහිය. ඒ ගැන දැනගෙන මා පුද්ගලිකව අයේෂට සහ නෙරංජි කියන සාමාජිකාවන්ට පැවසු විට එදින හවස තුනයි ගානට මට මෙතෙක් කල් රැදි සිටියට ස්තුතියි කියා දන්වා එවා තිබුණි.

    ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය.

    ReplyDelete
  4. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
  5. අනේ බන් බොලා සෙට් එක එක්කහු වෙලා නාගන්නෙ නැතුව හරියට වැඩක් කරේ කවදද?

    ReplyDelete
  6. මේල් ත්රෙඩ් තියෙනවානම් ඒවා පබ්ලිෂ් කරන්නකෝ දිනිති. මට පේන්නේ ඒ මේල් ත්රෙඩ් එක මේ කවුරුත් පබ්ලිෂ් කරන්නේ නෑ වගේ. ඔය අයින් කරපු අය ඔච්චර සිරා අයනම් මේල් ත්රෙඩ් එයාලාම පබ්ලික් කරයිනේ. නිකං වචන නෙමෙයි අපිට ඕනි දත්ත. මොකද බස් රේඩියෝවෙ ඉන්න අයත්නැති අයත් කවුද කියලා අපි හොඳටම දන්න නිසා. කොහොමත් ගෑනු කඳුලු පිහිදාන්න උඩදාගෙන එන එවුන් ඕනි තරම් මේ බොග් අවකාශේ ඉන්නවානේ.

    ReplyDelete
  7. උඹ බය වෙන්න එපා ඇනෝ. උන් ඒවා පබ්ලිෂ් කරයි. උන් දෙන්නා සිරා ඩයල් බස් රේඩියෝ එකේ එවුන් තමා චාටර්.

    ReplyDelete
  8. උඹ දන්න මගුල මුන් දෙන්නා බයිලා ගහනවා මිසක් ඒවා ඔප්පු කරනවාද මොකද්ද මේල් එකක් යවපු එකක් ගැන මේ දිනිති ගහලා තියෙන බයිලාවේ තියෙනවා. ඒක එව්වා කියන්නේ එයානේ.

    ReplyDelete
  9. බස් රේඩියෝ එක හොඳයි. අපි හෙටත් අහනවා. හැබැයි මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා.

    බස් එකට ආදරේ රසිකයෙක් -

    ReplyDelete
  10. උන් දෙන්නට උන්ගේ පාඩුවේ බයිලයක් ගහගෙන ඉන්න දියන්කෝ යකෝ. මේක ඔපිසියල් කරගෙන නටන්නේ.

    ReplyDelete
  11. අපි දිනිතිට දිනිති අපට. දිනිති අක්කාට මොනා හරි කියනවානම් අපිත් නිකං ඉන්නේ නෑ හරි. හරි වුනත් වැරදි වුනත් අපි දිනිති අක්කාත් එක්ක.

    ReplyDelete
  12. මේ දෙන්නා වෙන චැනල් එකක කොන්ත්‍රාත් එකකට බස් රේඩියෝ එකෙන් අයින් වුනා කියන්නේ ඇත්තද? 

    ReplyDelete
  13. කොහෙවත් යන ගූ කෑලි දෙකක් දාගෙන උංව පොඩ්ඩක් උස්සලා තිව්වම මේක තමා වෙන්නේ. උං හිතන්නේ උං නිසා කට්ටිය ඕක අහන්න එනවා කියලා.... මගුල, උං දන්නේ නෑ උං නිසා හරි කට්ටිය එතනට ආවේ රේඩියෝවෙං උංට අවස්තාව හදල දුන්නු නිසා කියලා. එෆ් එම් එකක උනත් නිවේදකයෙක් හෝ නිවේදිකාවක් අයිං උනු පලියට ඒක කඩං වැටෙන්නේ නෑ.... ඒ අඩුව පුරවන්න තව එකෙක් කොහෙං හරි එනවා මිසක්. යෝ කන්ට්ස් තිස් ඉස් කෝල් හයරිං ඇන්ඩ් ෆයරිං.

    ReplyDelete
  14. ඒ දිනිති නිහඬව හිටියා කියන්නේ මම දැක්කා ෆේස්බුක් එකේ කඳුලු පෙරනවා අයින් කලා කියලා.

    ReplyDelete
  15. මම නම් කියන්නේ සෙනග එනවා යනවා ඒත් බස් රේඩියෝ එක එසේම තිබිය යුතුයි. චෝදනාව ආවේ අයින්කරපු දෙන්නාගෙන් නිසා ඒ දෙන්නා වචන වලට සීමා නොකර ඒවා ඔප්පු කරලා පෙන්නුවානම් අපි අසන්නෝ විදිහට ඒ දෙන්නා ආයි ගන්න කියලා උද්ගෝෂනය කරන්න පුළුවන්.

    ReplyDelete
  16. අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට....... අපි දිනිතිට දිනිති අපිට.......

    ReplyDelete
  17. කවුද ඩො අපේ දිනිතිට ශද්දේ දාන්නේ උෂ්ශනවා සරිය

    ReplyDelete
  18. ලිබර්ට් වටරවුමට යමු නේද? 

    ReplyDelete
  19. වටරවුමට බෑ අයියා යනවා නම් කෙලින්ම 8 ෆ්ලෝර් යමු

    ReplyDelete
  20. උන්ට එහෙම බනින්න එපා මචං. උන් නිසා රේඩියෝ එකට ආපු උන් හිටියා. උන්ගේ අතේ වැරැද්දක් තියෙනවා. කුරුළු අයින් වෙලා ඌ අයින් කලා කියලා කස්ටිය කියලා උන්ව ඇවිස්සුවා තමා. දිනිති අක්කිගේ ලොකුකම වැඩියි. ඒත් එයා අපි ලියන කවි බස්රේඩියෝ එකට ගෙනාවා. බස් රේඩියෝ එක ලොකු තැනක් ඒක අපි පිලිගන්නවා. මේ දෙන්නව ආයි රේඩියෝ එකට ගන්න ප්ලීස්.

    ReplyDelete
  21. @Anonymous June 26, 2013 at 1:43 PM

    අපි දිනිතිට දිනිති අපිට...... අපිට ඉතිං අවුලක් නෑ... ඒත් දිනිති කැමති වෙයිද ඕකට? :P

    ReplyDelete
  22. දිනිතියි කුරුළුයි මොන වැරැද්ද කලත් ආයි රේඩියෝ එකට ගන්න කියලා මම රේඩියෝ එකේ අයගෙන් ඉල්ලා සිටිනවා.

    බස්රේඩියෝවට ආදරේ අසන්නෙක්.

    ReplyDelete
  23. අනේ එයාලට සමාවදීලා ආයි එයාලව මේකට ගන්න.

    අසන්නියක් -

    ReplyDelete
  24. ඔක්කොම අයින් කරලා ඔටෝ ඩීජේට සින්දු ටිකක් දීලා අහන්න දීපල්ලා. ඒ ඇති. අපිට බයිලා එපා සින්දු තමා ඕනි.

    උඹලාට ඔච්චර අමාරු නම් උන්ට වෙන රේඩියෝ එකක් දාලා දීපන්.

    ReplyDelete
  25. දිනිති අක්කේ.. උඹ අපිට වීරයෙක්.. උඹ ඔය ත්‍රෙඩ් එක (ඊමේල්) ෆේස්බුක් හරි මෙතන හරි පබ්ලිශ් කරලා ඔය බස් හුචක්කුවේ අයියලගෙ රෙදි ගලවන බව අපි දන්නවා. එතකන් අපි බලාන ඉන්නවා අක්කේ...

    උඹට ආදරෙයි...

    ReplyDelete
  26. ඔව් මමත් කියන්නේ මේ ත්රෙඩ් එක එලියට දාන්න කියලා. උඹලාගේ නිවැරදිබව පෙන්නනකම් අපි බලාගෙන ඉන්නවා අක්කේ. අනේ අපිට උඹලා වැරදියි කියලා හිතෙන්න ඉඩ දෙන්න එපා අක්කේ. ඒ ත්රෙඩ් එක දාන්න දිනිති අක්කේ..

    ReplyDelete
  27. මාත් ඔයාට බොක්කෙන්ම ආදරෙයි දිනිති අක්කේ. ඔයා නිසාමයි රේඩියෝ එක ඇහුවේ..... අරින්න එපා.... සේරම එලියට දාන්න අක්කේ....

    ReplyDelete
  28. කෝ මට රේඩියො කස්ටිය තාම මගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ.
    මේ දෙන්නා වෙන රේඩියෝ එකක කොන්ත්‍රාත් එකක් අරන්ද අයින් වුනේ නැද්ද? 

    ReplyDelete
  29. දිනිති සේරම එලියට දායිද?

    ReplyDelete
  30. දායි දායි දිනිති අක්කාගේ වැරැද්දක් නැති නිසා එයා ඔක්කොම එලියට දායි කියලා තමා මට හිතෙන්නේ. නැත්නම් මම ආයි බස්රේඩියෝ අහන්න පටන් ගන්නවා.

    ReplyDelete
  31. ඇත්තටම බස්රේඩියෝව හොඳය. දිනිති අක්කාගේ පෝගෑම් එක මමත් ඇහුවෙමි. නමුත් දිනිති අක්කාගේ වැරැද්ද නම් ඇයට සමාව දෙන එක යුතුකමකි. දිනිති අක්කාව එකපාරක් අපි වෙනුවෙන් රේඩියෝවට ගත්තා වගේ තවපාරක් ගන්නවානම් මම ස්තූතිවන්ත වෙමි. එයාලගේ වැරැද්ද නම් එයාලාගේ වැරැද්දට සමාව දෙන්න කියලා මම බස්රේඩියෝවෙන් ඉල්ලා සිටිමි. අපි බස්රේඩියෝවටත් ආදරෙයි දිනිති අක්කාටත් ආදරෙයි.

    ReplyDelete
  32. දිනිති අක්කා ඔයත් එක්ක ඔයාගේ ආදරණීය අසන්නෝ සහ අසන්නියෝ වන අපි ඉන්නවා...

    අක්කේ ඇත්තම කියනවා නම් මමත් ඔයාට අයි ලව් යූ :*

    ReplyDelete
  33. කුරුළුවත් දිනිතිවත්, Buzz නිසා ප්‍රසිද්ධ උන දෙන්නේ නෙවි නේ? දක්ශ දෙන්නෙක් අයින් වෙලා තියෙන්නේ. එයාල අයින් උන එකෙ පාඩුව Buzz එකට. අපරාදේ...

    ReplyDelete
  34. තාම මම අහපු ප්‍රශ්නෙට උත්තර නෑ.

    මේ දෙන්නා අයින් වුනේ වෙන රේඩියෝ එකක් එක් කොන්ත්‍රාත් ගහපු නිසාද නැද්ද? 

    රේඩියෝ එකේ කස්ටිය නිහඬව ඉන්නේ කොන්ත්‍රාත් ගහලා තිබුන නිසා නේද?? 

    ReplyDelete
  35. කුරුළු අයියේ සමාවෙන්න මට මෙතන මගේ නමින් කමෙන්ට් කරන්න බෑ.... නමුත් ඔයා රේඩියෝ එකෙං ගියාට පස්සේ මට බස් රේඩියෝ අහන්න හිතෙන්නෙම නෑ... ඔයාගේ කටහඬ, ඒ තොඳොල් බව නැතුව රේඩියෝව පාලු වෙලා.... දැං ඒක අහන්න හීතෙන්නේම නැති තරං. ඔයාට වෙච්ච අසාදාරනේ මම දන්නවා අයියා. ඔයා සැලෙන්නෙපා, ඔයාට මං වගේ ආදෙරේ කරන තව ගොඩාක් ඉන්නවා අයියා.

    ඔයාගේ රූපෙට ඔයාගේ කටහඬට ඔයාගේ තොඳොල් බවට ඔයාට ආදරේ කරන තවත් එක නංගියෙක්.
    ආදරෙයි අහස තරම්.
    (නම නැතුව කමෙන්ට් කරාට සොරි) <3 <3 <3

    ReplyDelete
  36. හරි මගුලයි,යකෝ බස් රේඩියෝ කියන්නේ හරියට හිරු එෆ් එම් වගේනේ හැසිරෙන්නේ..තුට්ටු දෙකේ රේඩියෝව අහන අය කීයද කියලා අනිත් අය දන්නවනම් පුකෙනුත් හූ තියයි..මේකට යන්තම් මුන් දෙන්න තමයි කාව කාවත් ගෙනාවේ, මුංගෙ ලොකුකම නම් තියනවා විස්සක්වත් රේඩියෝව අහන්න නැති උනාට

    ReplyDelete
  37. බස් රේඩියෝ කියලා එකක් තියනවා කියලත් මම පුද්ගලිකවම දැනගත්තේ මුලින් කුරුළුගෙන්...ඊට පස්සෙ දවසක් හරි ඇහුවේ දිනිති නිසා..මම හිතනවා හුඟාක් අය එහෙමයි කියලා

    ReplyDelete
  38. කුරුලුටයි දිනිතිටයි එයාලගෙ රසිකයෝ හෝ වෙන මොක්කුහෝ ඉන්න ඇති බස් රේඩියෝ එකට එන්න කලින්. එයාල බස් රේඩියෝ එකට ඇවිදින් කලේ එයාලගෙ ජනප්‍රියත්වෙ නග්ගගත්ත එක විතරයි. මොකද එයාල කියන විදියට බස් රේඩියෝ එකට එයාල නිසා අලුතින් ජනප්‍රිය වෙන්න උවමනාවක් තිබ්බෙ නැති නිසා. බස් රේඩියෝ එක කොහොමත් ජනප්‍රියයි, එයාල එන්න කලිනුත්, ඉද්දිත්, ගියාමත්

    මට හිතෙනදේ මේකයි . . . . මෙයාල දෙන්න දැන් කරන්නෙ පබා චන්දෙ ඉල්ලුවා වගේ සීන් එකක්.
    දෙන්න කියලම බස් රේඩියෝ එකෙන් අයින් වෙලා, දැං තැන් තැන්වල අදෝනා නගනව බස් රේඩියෝ එක අපිට හෙන අසාදාරනයක් කලා කියල.
    අන්තිමේ වෙන්නෙ මේකයි, ඔය දෙන්නට දැන් ගොඩනැගිල තියන සිම්පති වෝට්ස් ටික අරගෙන වෙන ඔන්ලයින් රේඩියෝ එකකට සෙට්වෙයි ලස්සනට.

    ඔන්න ඕකයි පබා තියරිය :D :D

    ReplyDelete
  39. //වෙන ඔන්ලයින් රේඩියෝ එකකට සෙට්වෙයි ලස්සනට.//
    වෙන ඔන්ලයින් රේඩියෝ එකකට කිව්වේ අයියා අර CT කුමාරගේ තරු එෆ් එම් වගේ එකකටද???

    ReplyDelete
  40. දිනිතියි කුරුළුයි වැරදි කරන්න ඇති. මිනිස්සුනේ එයාලා. ඉතින් මොන වැරැද්ද කලත් ආයි රේඩියෝ එකට ගන්න කියලා මම බස්රේඩියෝවට ආදරේ අසන්නෙක් විදිහට ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  41. මමත් බස් එක අහන්න ගත්තේ දිදී අක්කා කියපු නිසා. ඊට කලිං මම මෙහෙම එකක් ගැන දැනගෙන හිටියේ නෑ. එහෙම පුද්ගලික කැපවීමෙන් බස් එකට කට්ටිය ගෙනාපු දිදී අක්කට මේ විදියට කරපු එක නං අන්තිම කැතයි. බස් එක අහන්න කට්ටිය නැති වෙයි ඉස්සරහට. හරිහමං ප්‍රෝග්‍රෑම් එකකුත් නෑ දැං අහන්න.

    ReplyDelete
  42. "මමත් බස් එක අහන්න ගත්තේ දිදී අක්කා කියපු නිසා. ඊට කලිං මම මෙහෙම එකක් ගැන දැනගෙන හිටියේ නෑ. එහෙම පුද්ගලික කැපවීමෙන් බස් එකට කට්ටිය ගෙනාපු දිදී අක්කට මේ විදියට කරපු එක නං අන්තිම කැතයි. බස් එක අහන්න කට්ටිය නැති වෙයි ඉස්සරහට. හරිහමං ප්‍රෝග්‍රෑම් එකකුත් නෑ දැං අහන්න."
    බස් රේඩියෝ එක පටන්ගෙන මේ තත්වෙට ගෙනාවෙ කුරුළුයි දිනිතියිද? අදනෙ දැනගත්තෙ.

    ReplyDelete
  43. ඇනොනිමස් ආතල්, ලකප්‍රෑන්ස් නැතිවට මෙන්න අළුත් එකක් අලුත් මඩත් එක්ක. වරෙල්ලා.

    ReplyDelete
  44. මමත් බස් අහන්න පටන් ගත්තේ කුරුළුයි දිනිති නිසා. පේන විදියට පට්ට පදිරි ඩයල් දෙකක්. මොන ප්‍රශ්නෙ උනත් උන්ගෙ නිර්මාණ කුසලතාව එලියට දාන්න චාන්ස් එකක් දුන්න උන්ට ආපසු හැරිලා කෙලගහන්න තරම් මිනිස්සු පහත් තත්වෙට වැටෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. උන්ට බස් එකෙන් අයින් උන එක අවුලක් නැත්තං ඇයි තාම ඒකට බැන බැන ෆේස්බුක් පෝස්ට් දාන්නේ. උන්ට තරහයි උඹල උන් හලපු එකට. දිනිතිගේ යාලුවෙක් හින්දයි මෙහෙම ඇනෝ දාන්නෙ. උන්ගෙ සීනිබෝල කවි ඇතුලෙ තියෙන්නේ ගූ කියලා අදයි දැනගත්තේ.

    ReplyDelete
  45. //එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.//
    මොංගල් දිනිතියේ මේ සිංහලෙන් අහලා තියෙන්නේ උඹ එහෙම කියන්නෙ ඇයි කියලා උන්වත් දන්නෙ නෑය. එහෙම දෙයක් කලානං ඒක ඔප්පු කොරාන්න කියලා.

    ReplyDelete
  46. හිතහොද දිනිතිගෙ ෆේස්බුක් profile එක
    https://www.facebook.com/menakap8
    මං බබා එයාලා නෝටියි

    ReplyDelete
  47. බස් එකේ කොහොමත් කුරුළුවා කරපු ප්‍රෝගෑම් එක හිතට වදින එකක්.......අර වෙන හෝන්තු දෙක්ක මොකද්ද මගුලක් කියවනා අනේ පොත බලන් ඊට වඩා පොඩි එවුන් එනවුන්ස් කරනවා ලස්සනට දිනිති මේවගේ දේවල් වලට සැලෙන්නේ නැහැ මන් දන්න තරමින් ...මොකද ඒකි මගේ වයසේ මන් දන්න කියන එකි .........කුරුල්ලා ගැන කියන්න වෙන වදන් ඕනේ නැහැ දිනිති උඹට වෙන ගමනක් යන්න පුළුවන් වෙන මීට වඩා හොඳට දුරට ......

    ස්තූතියි
    මහනුවර එකෙක්....!

    ReplyDelete
  48. දිනිති කියන්නේ අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙල්ෙලක් වගේ. පේන විදියට ඒකිට පුලුවන් මේල් එකක් බලලා ඒක ලියපු එකාට තියෙන මානසික රෝගෙ කියන්න. ඉතින් අර බස් එකේ මලහෝන්තු මොනව කිව්වත් ඒකි සැලෙයිද?.

    ReplyDelete
  49. dinithi akkata mukuth kiyanna epa eya niyama akka kenek. mata mage akka wage. mage hithata amauy ehema kiyanakota. ane please eyatanam mukuth kiyanna epa mama marenawa..

    ReplyDelete
  50. ane mage kurulu ayyatath mukuth kiyanna epa. eya hamadamath mage ayya. mage hitha riddanna epa please. ane mage kurulu ayya waradi na.

    ReplyDelete
  51. umbe nemey kurulu ayya mage. kawuda me mage kurula ayyata aythiwasikam kiyanne. eya hawek wage ahinsakay.

    --- Nisansala

    ReplyDelete
  52. dinithita mukuth kiyanne kawuda yako. bus radio eka thiya mona magulak awath mage dinithi salenne na

    ReplyDelete
  53. බස්රේඩියෝවේ මොඩයිනේ දිනිතිි කුරුලුයි කියන්නේ පොරමේනියාවෙන් පෙළෙන මානසිකරෝගීන් කියලා බොලාට තේරුනේම නැද්ද.

    ReplyDelete
  54. දිනිති නංගි ඔයා බස්රේඩියෝවෙ උන්ට සක්කිලි කියලා බැන්නේ ඔයාගෙ පවුලෙ කෙනෙක්ට මේල් එකක් දාපු නිසානෙ. හැමෝටම බලාගන්නත් එක්ක ඒ මේල් එක මොකාද එව්වේ ඒකෙ තිබුනේ මොනවද කියලා කියපන්කෝ වෙන වෙන බයිලා නැතුව. මානසික රෝගෙ තියෙන්නේ බස් එකේ උන්ටද උඹටද කියලා අපිට හරියටම බලාගන්න ඕන.

    ReplyDelete
  55. මගේ ප්‍රශ්නෙට තාම උත්තරයක් නෑ.
    මේ දෙන්නො රේඩියෝවෙන් අයින් වුනේ වෙන රේඩියෝවක කොන්ත්‍රාත් එකක් හම්බුන නිසා නේද? 

    මේකට කවුරුත් උත්තර දෙන්නේ නැද්ද?

    ReplyDelete
  56. කුරුළු අයියාව අයින් කරපු එකට මම නම් විරුද්ධයි. මොනා වුනත් එයාගේ කටහඬ තාම මගේ හිතේ රැව්දෙනවා. අපි බස් රේඩියෝ එක ඉස්සරහටත් අහනවා. හැබැයි කුරුළු අයියා වෙන රේඩියෝ එකකට ගියොත් ඒ ප්‍රෝගෑම් එක නම් අහනවා.

    අපි කුරළු අයියාට ආදරෙයි.

    මම
    වසුන්දරා

    ReplyDelete
  57. ඇයි මගේ දිනිති.
    එයා හිටියොත් මම නිවාඩු දාලා ලංකාවට ඇවිල්ලා හරි රේඩියෝ අහනවා.

    ReplyDelete
  58. කවුද බං මේ පිස්සු ගෑනු. නංගි පිස්සන් කොටුවට යනවාද? ඔයාට ලව් ඇමේනියාව හැදිලා.

    ReplyDelete
  59. කුරුළු මල්ලිගේ ස්වීට් වොයිස් එක නිසාමයි මම බස් රේඩියෝ ඇහුවේ ශිකේ මෙයාල කරපු වැඩේ හරිම කැතයි.....ඔයාල නොටියි. මම කුරුලුට ආදරේ කරන අයියා කෙනෙක්.

    ReplyDelete
  60. බස් රේඩියෝ අහන්ට මම නම් ආවේ
    මේ දෙදෙනා නිසයි දන්නව දෝ මාමේ
    දෙදෙනා නැතිව ගියෝතින් කෙලියක් වෙන්නේ
    බස් කම්බස් වෙනවා අම්මප බුදු මාමේ

    ReplyDelete
  61. අම්මටසිරි කුරුළු ගියාද? එහෙනම් මට ආයෙත්ප්පිරියාවක් නැතිව බස් ‍රේඩියෝ අහන්න පුලුවන්

    ReplyDelete
  62. අනේ අපිව දාලා යන්න එපා..... අපිට ඉන්න බෑ.... දිලිනි, කුරුලු..... යන්න එපා... ඔයගොල්ලො ඔක්කොම හෙලිකරන්න....
    අරින්න එපා.... සේරම එලියට දාන්න අක්කේ....

    ReplyDelete
  63. දිනිති අක්කේ කුරුලු අයියේ ඔයාලා මේ මෝඩයින්ගෙන් අයින් උන එක හොදයි. ඔයාලා වෙන රේඩියෝ එකක් පටන් ගන්න. අපිී ඉන්නවා ඔයාලා එක්ක

    ReplyDelete
  64. මගේ ප්‍රශ්නෙට තාම උත්තරයක් නෑ.
    මේ දෙන්නා වෙන රේඩියෝ එකකින් කතා කරලද ගියේ?? 

    ReplyDelete
  65. කුරුළු කියන්නේ දක්ෂයෙක් වෙන්න පුලුවන් ඒත් එකා අලි ඔලුවෙන් ඉන්න ගුණමකුවෙක්. බලපල්ලා උගේ ටෝක්ස් ඌ හින්දලු බස්රේඩියෝ එක මිනිස්සු අහන්නේ. එතකොට දැන් මිනිස්සු අහන්නේ කුරුළුගෙ ලබ්බ නිසාද. කුරුළු වගේ ගුණමකුවෝ ගහලා පන්නන්න ඕනා.

    ReplyDelete
  66. Hari magule redio wa, hitan eti api labba kane tiyan meka ahanawa kiyala, ara nikan ahanna ara taram fm channel tiyeddi me magula bite puchcha ahana pissot innawane, wena weda neti unta hondai mewwa karannat ahannat, pissu rela...........

    ReplyDelete
  67. කුරුළු කියන විදියට ඌ හින්දලුනේ බස්රේඩියෝ එක මාකට් උනේ. අහවල් එකකටද කුරුළුවා ඒකෙ පෝගෑම් කරන්න ගියේ ඒකෙන් ඌ මාකට් වෙන්නෙ නැතුව රේඩියෝ එකේ නිකම්මු නම් මාකට් වෙන්නේ. ඔච්චර කුහක වෙන්න එපා කුරුළු. උඹ උන්ගෙන් දෙයක් ගත්තා උඹ නෑ කියනවා නං උඹ අමනයෙක්.
    -- මම බස්රේඩියෝ නිසා කුරුළුගේ ප්රෝගෑම් අහපු රසිකයෙක්.

    ReplyDelete
  68. සක්කිලියාJune 28, 2013 at 12:29 AM

    කවුද කවුද මට අපහාස කරන්නේ බස්රේඩියෝ එකේ උන්ට මගේ නම දාලා. බයවෙන්න එපා දිනිති කවුරු නැතත් මම ඉන්නවා ඔයාට.

    ReplyDelete
  69. ආවා ආවා ඕන්න ආවා "කුරුළුත් එක්ක වියරුවෙන්" ඕන්න ආවා.
    සම නිෂපාදනය කුරුළු සහ දිනිති.

    ReplyDelete
  70. කෝ කස්ටිය එලියට දානවා කියපුවා එලියට දැම්මද?

    ReplyDelete
  71. පොඩ්ඩක් හිටපන් ඇනෝ දිනිති ඒවා තාම ටයිප් කරනවා.

    ReplyDelete
  72. දිනිති අක්කේ.. උඹ අපිට වීරයෙක්.. උඹ ඔය ත්‍රෙඩ් එක (ඊමේල්) ෆේස්බුක් හරි මෙතන හරි පබ්ලිශ් කරලා ඔය බස් හුචක්කුවේ අයියලගෙ රෙදි ගලවන බව අපි දන්නවා. එතකන් අපි බලාන ඉන්නවා අක්කේ...

    උඹට ආදරෙයි...

    ReplyDelete
  73. මුන් ඉල්ලා අස්වෙලා නැත. උන්ව එලවලාය.

    ReplyDelete
  74. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
    ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
    අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
    ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
    එච්චරයි..
    මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
    දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

    ReplyDelete
  75. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

    ReplyDelete
  76. කාට කාටත් කියන්නෙ ඔක්කොම එලියට දැම්මට කමක් නෑ ෂෝ එක ඉවර උනාම මතක ඇතුව ඇතුලට දාගන්න... නැත්තන් කස්ටිය ගල් ගහයි...

    ReplyDelete
  77. ඔන්න ඔය වැර්ලස් එක කරගෙන යමල්ල, විකාර නැතිව.විකාර තිබ්බත් මෙහෙම එළිපිට කෑ කෝ නොගහ..

    ReplyDelete
  78. wahanawa? Pissu karana epaa. Buz eka blog loketa karapu sewe katawath amathaka karanna baha. Plz ea dhe witharak karannepa. Ohma thamai. Onima dheka bidawatima sidhdha wenawa kaalanurupiwa. Naewatha naegitinna haemoma ekathu wela. Nathnam oyala paradai. Apith.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top