Monday, July 8, 2013
ඉඳුවර සිහිනය.. (පලමු කොටස සහ දෙවන කොටස)
පුංචි සුරංගනාවියක් වගේ ..අම්මගේ ..අප්පච්චි ගේ තුරුලේ හැදුන වැඩුන ..අයියලාගේ ..ආදරේ කරුණාව මැද ජිවිතේ විදපු ...ඒ පුංචි ...මල් කැකුලට..දයිවය සරදම් කරන්න ගත්තා .....නොහිතපු වෙලාවක ...ඇගේ ජිවිතේ ...වටිනාම දේවල් ඇයට නැති වෙනවා .....ජිවිත සිතුවමට කදුළින් පනපෙව් සිත්තරාවි .....ඇගේ සිතට දැනුන සිතුවිලි වලින් ....පන් හිදට නව පනක් පෙව්වා !!!! ... ඉදුවර සිහිනය '' ඒ ඇගේ කතාව....ඉදුවර සිහිනේ සංසිට මොකද උනේ? ....එයාගේ අම්මට මොකද උනේ ?....එයාගේ ආදරේට මොකද උනේ ? කව්ද මේ කතාව ලියන්න කිව්වේ ? ...මේ හැම දෙයක්ම අපි කියනවා ඔයාලට ඉදුවර සිහිනෙන් ''
සවන්දෙන්න මෙතෙක් කතාවට..
http://www.mediafire.com/#1mfd6ls0d9sso
Related Posts
Unicorns Live in Consert බස් රේඩියෝ තෙවන සජීවිකරණය.....
08/11/2011 - 2 Comments
බස් මැගසින් - හයවන අදියර
01/11/2011 - 0 Comments
බණ්ඩාරනායක විද්‍යාලයීය - නිවේදන හා තාක්ෂණික දැනුම මිනුම තරඟාවලිය
25/10/2011 - 5 Comments

ReplyDelete@ nalin ayya moko
ReplyDelete