ශ්‍රී ලංකාව වගේම ජාත්‍යන්තරයෙත්, සුභාවිත හෙවත් සම්භාව්‍ය ගීතය පිළිබඳව ගොඩ නැගුණ විවිධ මත වෙති. එහෙත් එවන් මත කොතෙක් වෙතත්, අප තේරුම් ගත යුතු සත්‍යතාව නම් සම්භාව්‍ය හා සම්භාව්‍ය නොවන රේඛාව අතර ඇති අදිසි මානය පුද්ගලික දර්ශකයක් යන්න පමණක් බවයි. කිසිවක් කිසිවකට වඩා උසස් නැත. කිසිවක් කිසිවකට වඩා පහත් නැත. විවෘත මනසින් මඳක් සිතා බලන්න.
අහන්න මෙතැන ක්ලික් කරන්න.
Wednesday, July 17, 2013
Classic Evening - සුභාවිත ගීතය හැඳින්වීම
Related Posts
♪♫♪BUZZ RADIO♪♫♪ නත්තල් සහ දෙසැම්බර් 31
01/01/2013 - 0 Comments
තඹර විල 2012 දෘෂ්‍ය මානය විනිවිද දකින්නට
23/06/2012 - 3 Comments
සයිබර් සිහින සැණකෙළිය - නිල මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ
10/04/2012 - 5 Comments
0 comments