Thursday, September 5, 2013

මා ආ මග 2013-09-08

ඔහු කර්මාන්තවලට සම්බන්ධ වෘත්තියක නියැලෙන්නෙක්, මේ කර්මාන්ත ශාලා වලින් පරිසරය ආරක්ෂා කිරීම අනිවාර්ය අංගයක් නම්, රතුපස්වල ගැන ඔහු මොනවා කියාවිද?
ඔහු කියන්නෙ අපි කිරිපිටි බොන්න ඕනිමයි කියලාද? මොකක්ද මේ DCD රසායනිකය?
මෙච්චර රසායනික දේවල් අපි ගන්න ආහාර වල තිබෙනවා නම්, කොහොමද මේ රසායනිකයම අපට අහිතකර වෙන්නෙ?

රසායන විද්‍යාව සාමාන්‍ය මිනිස්සු අතරේ ප්‍රචලිත කිරීම කරන්න පුලුවන් වැඩක්ද?
මිනිස්සු ඇයි තවමත්, මේ තරම් නව තාක්ෂණය උඩ ඉඳගෙනත්
අඩුම තරමෙ සාමාන්‍ය විද්‍යාවටවත් සමීප නැත්තෙ?

2020 දී ලංකාවෙ සියයට පනහක් දියවැඩියා රෝගීන් වෙනවා කියලා ඔහු කියන්නෙ කොහොමද?
ආසනික්, විකල්ප බල ශක්ති , න්‍යෂ්ටික බලාගාර මේ හැම දේ ගැනම ඔහු මොනවාද අපිට කියන්න සූදානම් වෙන්නෙ?

සල්ලි දීලා ආචාර්ය උපාධි ගන්න රටේ, ඇත්ත උගත් කම් හීනයක් වෙයිද?

ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න සූදානම් වෙලා.. මේ ඉරිදාට අපි හමුවට එන ඔහු කවුරු කියලාද ?ඔබ හිතන්නෙ?

*
*
*
*
*
*
*
*
*
*
ඔහු ඇල්කෙමියාගෙ දිනපොත ලියන පියල් ආරියනන්ද. මෙවර මා ආ මග තුළින්.. එන්නෙ ඔහු!!!
ප්‍රශ්න අහන්න...
කතා කරන්න...
ගීත අහන්න...
සූදානමින් ඉන්න..


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top