Saturday, February 15, 2014

චන්ද්‍ර සංධ්වනි | MOON SYMPHONY [ විශේෂ ආදර වැඩසටහන]

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් බස් රේඩියෝ කණ්ඩායම නිර්මාණය කළ සුන්දර වැඩසටහනක්, ඊයේ රසික ඔබේ සවන අත් පත් කරගත්තා.. ඊයේ ආදර හදිස්සියක ඉඳලා අහන්න බැරි වුණ හැම ආදරණීයයෙකුටම එය අහන්න හැකි වන්න.. අපි මෙතැන  එය නවාතැන් කරනවා.


චන්ද්‍ර සන්ධ්වනිය (ආදර දින විශේෂ වැඩසටහන- 2014 පෙබරවාරි 14) by Buzzradio Sri Lanka Podcast on Mixcloud




Our humble curtsy and grace  for all classical and contemporary authors who title the ownership of all creations used for the script. 

පිටපතට දායක කොටගත් නිර්මාණයන් හි හිමිකම දරණා සියලු චිරන්තන සහ අද්‍යතන ලේඛකයන් කෙරෙහි බස්රේඩියෝ ප්‍රණාමය..

මාර්ටින් වික්‍රමසිංහ  - ගම් පෙරළිය [ නව කතා]

මහේෂ් මධුරංග - අතීතයේ පිහි තුඩ,ග [පද්‍ය]

රචින්ත ජයවර්ධන  - පා පුවරුවක ඉඳගෙන ගියෙමි [ කෙටි කතා]

පාව්ලෝ කෝයියෝ - මිනිත්තු එකොළහේ කතාව [ නව කතා]

ලිෂාන් පුවක්ඕවිට - යුක්තාණුව [කෙටි කතා]

තරුරසී ප්‍රනාන්දු - නේහා !!! [කෙටි කතා]

එදිරිවීර සරච්චන්ද්‍ර -  මළවුන්ගේ අවුරුදු දා [ නව කතා]

පැතුම් පුංචිහේවාවියළි හේමන්තයක වැලන්ටයින් රාත්‍රියක් [ සඟරා ලිපි ]


විශේෂ ස්තූතිය - වැඩ සටහන සඳහා සිය හඬ දායකත්වය ලබා දුන්, සුපුන් සුදාරක වෙතට.


ළඟදීම යළි හමුවෙමු.. නැවුම් චන්ද්‍ර සංධ්වනියක් සමඟ... 

ඊයේ චන්ද්‍ර සංධ්වනි වෙනුවෙන් නිර්මාණය වූ බැනරය









Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. නියමයි ඈ. ඇත්තටම අගය කරන්න ඕනේ වැඩක්.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top