ශ්‍රී ලාංකීය සයිබර් ඉතිහාසයේ පළමු වතාවට, අන්තර්ජාල මාධය ආයතනයක් විසින් සංවිධානය කරනු ලබන සහෘද්ද අභිනන්දන උළෙල Buzz radio blog award 2012 !
ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ගේ බිනර මගේ මංගල්‍යයට තව ඇත්තේ පැය කිහිපයක් පමණයි , සම්මානයෙන් අභිසෙස් ලැබූවන් පිළිබද අවසන් ප්‍රථිපල මේ වන විට සංවිධායක මණ්ඩලයට ලැබී අවසන්.. ඒ අනූව,
සිතුවිලි යුන්කේත ගතකොට සහෘද්ද අශිනන්දනයෙන් අබිසෙස් ලබන්නට නාම යෝජනා ලැබූවන් මෙසේයි!
ඉඳින් රුඳී සිටින්න.. ශ්‍රී ලාංකීය සයිබර් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඒ සොඳුරු මොහොත එළඹෙන තෙක්!
හොඳ තෝරාගැනීම් කීපයක්.
ReplyDeletegood work.keep it up
ReplyDeleteසඳරුවගේ " හිස් අහස " .. බ්ලොග් එක මේ තරගෙට දාල නැද්ද..
ReplyDelete