Friday, April 19, 2013

සයිබර් සිහින සැණකෙළිය 2013


සයිබර් අවකාශය තුල තෙවන වරටත් පවත්වන සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සාඩම්බර නිළ මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ වෙතිනි.ඒ හා සමගාමිව සජීවී විකාශය බස් රේඩියෝ හරහා විකාශය කිරීමට බස් රේඩියෝ කණ්ඩායම සුදානම්. අප්‍රේල් මස 21 දින උදෑසන 9.00 සිට සවස 4.00 තෙක් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේ සිට ගෙන එන සජීවි විකාශයට ඔබත් සවන් දෙන්න..


ඉහත සබැඳුම් ක්‍රියාත්ම නොවන්නේනම් පමණක්



Buzz Radio
  Million Songs with Hundreds of DJs
www.buzzradio.lk | බස්රේඩියෝ.ලංකා
info@BuzzRadio.lk

 අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත  


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

6 comments

  1. මම එනවා අනිවා.., ඒත් හවස් වෙයි..! :/

    ReplyDelete
  2. මොඩර්න් පැරට් ආවා නේ එන්නේ නැ කිව්වාට

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top