Saturday, November 2, 2013

The Best of ABBA



1972 වසරේ දී ස්වීඩනයේ ස්ටෝක්හ්ලම් ජනපදයේ ඇරඹි කුඩා පොප් සංගීත කණ්ඩායමකි ඇබා සංගීත කණ්ඩායම. ඇග්නීටා , බෙනී ,බීජොන් ,ඇනී ෆ්‍රීඩ් යන සිව්දෙනාගේ නම් වල ඉංග්‍රිසි භාවිතයේ මුලකුරු යොදාගනිමින් ඇබා යන නාම නිර්මාණය කරගෙන තිබෙනවා. ඇබා යනු 70 දශකයේ ලොව හොඳම සන්නම් නාමාවලිය ලත් සංගීත කණ්ඩායම වුනා. 70 දශකය පුරාවට ලොව පුරා ගීත ලැයිස්තුවල සිය නාමය ඉහලින් රඳවා ගන්නට ඇබා සංගීත කණ්ඩායම සමත් වුනා


1982 දී නිකුත් වු ඕප්ස් 10 ඇල්බමය ඔවුන්ගේ අවසාන පටිගතකිරීමයි. 1983 වසරේ ඔවුන් සංගීත ලොවින් සමුගන්නේ තැන්ක්‍යු ෆෝ ද මියුසික් ගීතයත් සමඟිනුයි.

ඉතින් දශක ගනනාවක් පුරා සංගීත ලොව දිදුලවූ ඇබා සංගීත කණ්ඩායම මෙවර බස්රේඩියෝ බෙස්ට් ඔෆ් වේදිකාවට ගොඩවන වගයි


තොරතුරු මුසුව



වැඩසටහන් පූර්විකාව

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. ස්ටොක් හෝම් තියෙන්නේ ස්වීඩනයේය. ඇබා ස්වීඩන් සංගීත කණ්ඩායමකි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කරන ලදී. ස්තූතියි ඔබේ දැනුම් දීමට.

      Delete
  2. ABBA දැකලා දුවගෙන ආවේ අදටත් ABBA මගේ ප්‍රියතම සංගීත කණ්ඩායම් වලින් එකක් නිසා.
    දුලාන් Björn කියන Swedish නම් සිංහලෙන් ලිව්වොත් 'ආසන්න වශයෙන් බ්යෝර්න්. ඒ වගේ විදේශ නම් ලියනකොට හොඳම ආරක්ෂාකාරී ඉරියව්වක් තමයි නම තියෙන හැටියටම Björn කියලා සිංහල ටෙක්ස්ට් එක මැද්දෙ ලිවීම.

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top