කතාBuzz දසවෙනි වැඩසටහනෙන් 2011 11 03 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන මොහමඩ් සාබිත් එක්කයි…
ඉතින් එය ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…
වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…
Kathabuzz sabith 2011 11 03 by user586598
එදින සාබිත් තේරූ ගීත පහත පරිදියි...
ඉතින් එය ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…
වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…
Kathabuzz sabith 2011 11 03 by user586598
එදින සාබිත් තේරූ ගීත පහත පරිදියි...
1. ඔබ දුටු ඒ මුල් දිනේ - ජිප්සීස්
2. මල් පැන් පොදක් - භාතිය , සන්තූෂ්
3. එදා මෙදා තුර - සනත් නන්දසිරි
4. මේ නගරය - මර්වින් පෙරේරා
5. මෑණියනී - ක්ලැරන්ස් විජේවර්ධන
6. වසීගරා - හින්දි
7. සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක
8. ඔරු නාල් - දෙමළ
9. හිත වාවන්නේම නෑ - භාතිය , සන්තූෂ්
10. මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ
This comment has been removed by the author.
ReplyDeleteසාබිත් වගේම ඉමිටියාස් බාකිර් මාකාර් ආනන්ද විද්‍යාලයේ සිංහල කථික සංගමයේ නායකයා වෙලා ඉදලා තියෙනවා කියලා අහලා තියෙනවා.
ReplyDeleteඅර කිව්වත් වගේ මේක අහද්දි වෙලාව යනවා තේරුනුනේ නැහැ.
සුබ පැතුම්..!
එල එල නියම කතව!!!!!!සුබ පැතුම්!!!!!!!!!!!(ලහිරු)
ReplyDeleteස්තුතියි හැමෝටම!
ReplyDeleteමාලන් : ඉ.බාකීර් මාකාර් මැතිතුමා මූලික අධ්යාපනය ලැබුවේ අපේ පාසලේදී..පසුව තමා ආනන්දෙට ගිහින් තියෙන්නේ
This comment has been removed by a blog administrator.
ReplyDelete