හැම සෙනසුරාදාම සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..
සතියක විරාමයකින් පස්සේ පසුගිය සෙනසුරාදා විකාශය වූ (26/11/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,
10. සුලගේ ලෙලෙනා - ශාලිත අබේවික්‍රම
09. චන්ද්‍රා මේ රෑ පායා ආවා - ඇනජලින් ගුණතිලක
08. රගන තාල මවා - චාන්දනී හෙට්ටි ආරච්චි
07. සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු
06. Pure Love - Arash ft. Helena
05. ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
04. මේ කතාව මංමුලා වූ - චාන්ද්‍රලේකා පෙරේරා
03. ආලෙන් වෙලා ගන්න - අතුල සමිතා
02. කදුපාර ඈත අයිනේ-මිල්ටන් මල්වආරච්චි
01. රෑ සිහිනෙන් - නාමල් උඩුගම
එහෙනම් එකතුවෙන්න මේ සෙනසුරාදා රෑ 8.30 ට ඩිලාන් සහ හසී සමගින් සතියේ ජනප්‍රියම සින්දු 10 අහන්න...
Sunday, November 27, 2011
බස් රේඩියෝ චාට් ෂෝ 03/12/2011
Related Posts
බස් රේඩියෝ චාට් ෂෝ 22/10/2011
16/10/2011 - 0 Comments
බස් මැගසින් - හඬ පට අංක 1
30/09/2011 - 0 Comments
කියවීම ජොලි වැඩක්...
20/09/2011 - 7 Comments
0 comments