සති අන්තයේ නිවාඩු පාඩුවේ රසවිඳින්නට සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන මේ සෙනසුරාදත් අපි එනවා බස් රේඩියෝ චාට් ෂෝ එකෙන්.. පසුගිය සතියේ ඉදිරිපත් වී තිබු ගීත අතරින් ජනප්‍රියම සින්දු 10 බවට පත්වුයේ,
10. සිත්තම් කරමින් - දයාන් විතාරණ
09. ඉරි තැලුනු වලා - අමරසිරි පිරිස්
08. මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක
07.දූවිල්ලෙන් වත්සුණු තවරා-මොරිස් විජේසිංහ
06 හිතුමතේ - රොමේෂ්, ලක්ෂාන්
05 කොලොම්තොටින් නැව් නැග්ගා - ප්‍රදීපා ධර්මදාස
04 සැංගී සැංගී ඈත සූර්ය්‍යා දිලෙන්නා - ජී.එස්.බී. රාණි
03 සුළගේ ලෙලනා- ශාලිත අබේවික්‍රම
02.සුදු ඇඳුමින් - ජය ශ්‍රී
01 Only Time - Enya
ඉතින් මේ සතියෙත් ඔයාලා ආසම කරන සින්දු අපේ චාට් එකේ ජනප්‍රියම සින්දු 10 අතරට එකතු කරන්න එකතුවෙන්න....
සෙනසුරාදා රාත්‍රී 8.30 ට හමුවෙමු.....
Sunday, October 16, 2011
බස් රේඩියෝ චාට් ෂෝ 22/10/2011
Related Posts
බස් රේඩියෝ චාට් ෂෝ 05/11/2011
30/10/2011 - 0 Comments
බස් මැගසින් - පස්වන අදියර..
24/10/2011 - 3 Comments
බස් රේඩියෝ චාට් ෂෝ 29/10/2011
23/10/2011 - 0 Comments
0 comments