Sunday, October 30, 2011

බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු....


ගෙදර තියන කොම්පියුටරේ ලෙඩ දෙන්න ගත්තම, නැතිනම් අලුතින් කොම්පියුටරයක් ගන්න ගියාම සමහර අයට විවිධ ගැටලු මතුවෙනවා නේද?. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දෙන වැඩසටහනක් අපි බස් රේඩියෝවෙන් කරන්න හිතුවා. මෙහිදී අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වන්නේ පරිගනකයේ හාඩ්වෙයා සම්බන්ධ ගැටළු වලට මෙන්ම අලුතින් පරිගනකයක් මිළදී ගන්නට යන අයටත්, භාවිතා කළ පරිගනක මිළදී ගැනීමට යන අයටත් ඇති ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නයි. 
ඉතින් ගැටළු යොමු කරන්න ක්‍රමයක් කියන්නත් වෙනවනේ. ඔබේ සියලුම ගැටළු එවන්න අපිට ඊමේල් එකකින්. ඊ ලිපිනය කියනවානම් request@buzzradio.lk.
ඔන්න එහෙනම් මේ වැඩසටහනට යොමුකරන්න බලා පොරොත්තු වන ගැටළු යොමු කරන්න 31 වෙනි සඳුදා සවස 6.00ට පෙර ඉහත ලිපිනයට.
ඔබේ ගැටළු වලට පිළිතුරු අරන් අපි එනවා සඳුදා රැ 8.30ට මෙම වැඩසටහන සමගින්. ලස්සනම ලස්සන ගීත කීපයක්ද මේ සමගම රැගෙන එනවා.

Buzz Radio - Requests
Million Songs with Hundreds of DJs
request@BuzzRadio.lk
 සින්දු කෝටියයි ජොකියෝ රාශියයි  

(බස් රේඩියෝවෙන් ගීතයක් ඉල්ලීම ගැන අපගේ ස්තූතිය.. කියා පිළිතුරු මේල් එකක් ලැබෙයි එය නොසලකා හරින්න)
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

2 comments

  1. මටත් තියනවා පුරස්න වගයක් විසඳගන්න

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top