Saturday, October 22, 2011

දුකා සමඟ කතාBuZZ අටවන පියවර - 2011 10 20


බ්ලොග් අවකාශයේ දුකා ලෙස ඔබ අප හඳුනන සුභාෂ් සමග ගතකල ඒ සොඳුරු නිමේෂය ඔබට මග හැරුණානම් පහත හඬපටියෙන් සවන්දෙන්න පුළුවන්...

Duka katha buzz 2011 10 20 by කතාBuzz

මේ ඔහු තේරූ ගීත එකතුවයි...


1. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් - වික්ටර් රත්නායක
http://www.mediafire.com/?ujmtqmicnyw
2. යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ - නන්දා මාලනී
http://ananmanan.org/sinhala_mp3/Nanda_Malani_Yowun_Wasanthaye.mp3

3. සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා . . මතු සක්විති රජෙක් මගේ උකුලේ නිදනවා - ත්‍යාගා එන් එඩ්වර්ඩ්
http://www.mediafire.com/?zzhymz4fj5m

4. සීතල දියපිරි සුනිල විලයි . . ඒ විල මැද ඔබ සුවඳ මලයි - සුනිල් එදිරිසිංහ
http://www.mediafire.com/?djywogywt59

5. දේදුන්නෙන් එන සමනළුනේ . . ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ - සනත් නන්දසිරි සහ ලතා වල්පොල http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=947

6. මං කිරිල්ලියක් තමයි . . මේ . . මගේ පිහාටූ . . මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ - නිරෝෂා විරාජනී


අවසාන වශයෙන් වැඩසටහන සාර්ථක කරගැනීමට උදව් වූ සුභාෂ් සොයුරාටත් බස් ධාවනය කළ මගේ මරණය සොයුරාටත්, බස් රේඩියෝ සියළුම ජොකියන්ට සහ වැඩසටහන රසවිඳි සියළු දෙනාටත් ස්තූතියි...

නැවත හමුවෙමු...
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. "අපේ රට දියුණු රටක් කරන්න බැරිවෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ පක්ශග්‍රාහීකම නිසා"

    හරියට හරි දුකා අයියා.

    අයියා කිව්වා වගේ අපේ පරපුරේ අයත් පක්ශ බදාගෙන මැරෙන්න හදනකොට කළකිරෙනවා තමයි.

    ඒ වගේම අයියා ප්‍රදර්ශනාත්මක බෞද්ධයෝ ගැන කියපු කථාවත් ඇත්ත.

    බ්ලොග් ලියන බහොම දෙනෙක් පාරාධීන හැඟීමකින්, තමන්ට වැරදුන තැන් ගැනම බ්ලොග් වල ලියන කථාව නම් සහතික ඇත්ත. ඒකනම් වෙනස් විය යුතු තමයි.

    කවදාවත් දුකා අයියාගේ බ්ලොග් එකේ කමෙන්ට් කරලා නැති වුනත්, දුකා අයියා කියන්නේ මම බොහොම ගරු කරන චරිතයක්. ඒ නිසා මේකට ඇහුම් කන්දුන්නේ හරිම ආසාවෙන්. ඒ ගැන බස් රෙඩියෝ ටීම් එකට ස්තූතියි..!

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top