Thursday, October 27, 2011

කතාBuzz නව වන පියවර - වත්

නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව මම....
උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව මම...
නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව මම....
නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම මම...
නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර මම...
නුඹත් දන්න මමත් දන්න එකම රහස මම...
නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම...
නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම...




කතාBuzz තුළින් මෙවර ඔබ හමුවෙන
නෙගටිව් කවිම ලියනා
පොසිටිව් සිත
ඇය

෴ සොඳුරු සිත ෴
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

6 comments

  1. හඬවා තියා සමහර දින මගේ සිත ..
    …පිලිගමි මෙලෙස ලඳුනේ ඔබෙ සොඳුරු සිත ...

    ReplyDelete
  2. වත් ගෙ කතා බස් නම් මම අහලා තියෙනවා.
    බලමු රේඩියෝ කතා කොහොමද කියලා ...

    ReplyDelete
  3. අහ් එල එල අපි එනවා වත්සලා කතා කරනවා අහන්න

    ReplyDelete
  4. කොච්චර කතා කෙරුවත් මගෙ සොඳුරු සිත
    ගොළුවෙයි දෝ හැඟෙයි සොඳුරුම අයගෙ ළඟ

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top