Sunday, October 16, 2011

ආදරණීය නිශාන්තය 16-10-2011......


ඔන්න යාළුවනේ අදත් සුපුරුදු ලෙසින්ම ආදරණීය නිශාන්තය රැගෙන අපි එනවා රෑ 8.00 බස් රේඩියෝවෙන් ඔබේ පරිගනකයට. ගිය සතියේ අපි සිංදු 30කට වැඩියෙන් දුන්නා ඔබට මතක ඇතිනේ. මේ සතියේත් ලස්සනම ලස්සන සිංදු රැසක්ම රැගෙන අපි එනවා.
ගීත ඉල්ලන්න ඊමේල් request@buzzradio.lk. හා ස්කයිප් adaraneeya.n ලිපිනයන් අදත් විවෘතයි.
ගිය සතියේ අප හා එකතුවන්න අපහසු වූ අය වෙනුවෙන් අපි සුපුරුදු නැවත විකාශය සිකුරාදා සවස 5.45 සිට 8.25 දක්වා නැවත විකාශයෙන් අසන්න ලබා දුන්නා. එයට සහභාගි වන්න නොහැකි වූ අය වෙනුවෙන් මෙන්න ලින්ක් එක...

Nishanthaya09-10-2011 by Adaraneeya Nishanthaya
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top