Friday, October 28, 2011

වත් සමඟ කතාBuZZ නවවන පියවර - 2011 10 27

කතාBuzz නවවෙනි වැඩසටහනෙන්  2011 10 27 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කාරියක් වෙන සොඳුරු සිත ලියනා වත් එක්කයි… ඉතින් ඒ සොඳුරු පැයක පමණ කාලය ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…

වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…

ඇය තේරූ ගීත ඔබට පහතින් රසවිඳින්න පුළුවන්…

(සඳ ඕනා ) - කසුන් කල්හාර

Hotel Califonia - Eagles

Skitzo ඔබ හිනා වෙන්නෙ කොහොම ද

Roja- Pudhu Vellai
http://www.mediafire.com/?odznwdnnjho

මා එක්කලා අමනාප වී දබර - මාලනී බුලත්සිංහල
http://www.mediafire.com/?l2mfki539tj

I need you now - Lady Antebellum
http://www.mediafire.com/?adydymjyvit 

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. මුල පටන් ගැන්මෙදි ටිකක් දෙන්නගෙම සුහදශීලී බව අඩුයි වගේ දැනුනා . . ඒත් මැද හරියේ ඉඳන් වැඩේ හොඳින් ගියා . . .

    ReplyDelete
  2. වැප් ගෙ සුමිහිරි කටහඬ ට හුරු වෙන්න ටිකක් වෙලා යනවා කාට උනත්.

    ReplyDelete
  3. අක්කගේ මතකය නම් අන්තිමයි !!

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top