මේ සෙනසුරාදත් සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..
ඉතින් පසුගිය සෙනසුරාදා (22/10/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,
10.මා සනසා - මර්වින් පෙරේරා
09.ලිඳ ලඟ සංගමය - ජිප්සීස්
08.කුඩා ගමේ - සුනිල් එදිරිසිංහ
07.මදහාස පානා (කොටුව) - සෙන්ටිග්‍රේඩ්ස්
06.මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක
05.කොලොම්තොටින් නැව් නැග්ගා - ප්‍රදීපා ධර්මදාස
04.උන්මාද වූ ප්‍රේමාදරේ - කමල් අද්දරආරච්චි, දමයන්ති ජයසූරිය
03.සුළගේ ලෙලනා- ශාලිත අබේවික්‍රම
02.සුදු ඇඳුමින් - ජය ශ්‍රී
01.ඉරි තැලුනු වලා - අමරසිරි පිරිස්
එහෙනම් මේ සෙනසුරාදාත් රෑ 8.30 ට හමුවෙමු... ඔයාලා කැමතිම සින්දුව අපේ චාට් එකේ ටෝප් 10 අතරට ඇතුලත් කරන්න මතක ඇතිව....
Sunday, October 23, 2011
බස් රේඩියෝ චාට් ෂෝ 29/10/2011
Related Posts
බස් රේඩියෝ චාට් ෂෝ 12/11/2011
06/11/2011 - 0 Comments
බස් මැගසින් - හයවන අදියර
01/11/2011 - 0 Comments
බස් රේඩියෝ චාට් ෂෝ 05/11/2011
30/10/2011 - 0 Comments
0 comments