සතියේ ජනප්‍රියම සින්දු 10 ගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ හැම සෙනසුරාදාම රාත්‍රී 8.30 ට බස් රේඩියෝ වෙතින් ඔයාලා වෙනුවෙන්ම ගෙන එනවා..
පසු ගිය සතියේ ජනප්‍රියම සින්දු 10 බවට පත්වුයේ,
10. නිල් දෑසින් - සුරේනි ද මෙල්
09. සන්ජේ බණ්ඩාර- Diamond Song (දියමන්ති මාලය)
08. සදලු තලේ - නලින් පෙරේරා
07. ආදරයේ වේදනාව- නන්දා මාලනී
06. හදේ කොතැනක හෝ හිඳී ඔබ - සුනිල් එදිරිසිංහ
05. ආජු තපර ලාහිලා - දීපිකා ප්‍රියදර්ශනී
04. ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
03. උන්මාද වූ ප්‍රේමාදරේ - කමල් අද්දරආරච්චි, දමයන්ති ජයසූරිය
02. රෑ සිහිනෙන් - නාමල් උඩුගම
01. සුදු ඇඳුමින් - ජය ශ්‍රී
මේ සතියෙත් අපි ඔයාලා වෙනුවෙන් ලස්සන සින්දු ටිකක් ලෑස්ති කළා අපේ ප්ලේ ලිස්ට් එකෙන්.එහෙනම් ඔයාලා කැමතිම සින්දු වලට වෝට් කරන්න, ඔයාලා කැමති සින්දු අපේ චාට් එකට එකතු කරන්න, ඒ වගේම සෙනසුරාදා රෑ 8.30 ට එකතු වෙමු සතියේ ජනප්‍රියම සින්දු 10 මොනාද කියලා බලන්න...
Sunday, November 6, 2011
බස් රේඩියෝ චාට් ෂෝ 12/11/2011
Related Posts
බස් රේඩියෝ චාට් ෂෝ - 10/12/2011
04/12/2011 - 0 Comments
බස් රේඩියෝ චාට් ෂෝ 03/12/2011
27/11/2011 - 0 Comments
බස් මැගසින් - හයවන අදියර
01/11/2011 - 0 Comments
0 comments