Sunday, December 4, 2011

බස් රේඩියෝ චාට් ෂෝ - 10/12/2011

මේ සෙනසුරාදත් සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..

ඉතින් පසුගිය සෙනසුරාදා (03/12/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,


10.දීලිදුනේ දරුවනේ - ග්‍රේෂන් ආනන්ද
09.සමනල පාලම අද්දර - ලක්ශ්මන් හිල්මි 
08.රගන තාල මවා - චාන්දනී හෙට්ටිආරච්චි
07. කන්තෝරුව කන්තෝරුව - ඇන්ටන් ජෝන්ස්
06.සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු
05.නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ
04.Why this kolaveri kolaveri kolaveri di
03.ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
02.කදුපාර ඈත අයිනේ-මිල්ටන් මල්ලවආරච්චි
01.ගහක මල් පිපිලා - කරුනාරත්න දිවුල්ගනේ

එහෙනම් මේ සෙනසුරාදාත් රෑ 8.30 ට හමුවෙමු ඩිලාන් හා හසී සමඟ... ඔයාලා කැමතිම සින්දුව අපේ චාට් එකේ ටෝප් 10 අතරට ඇතුලත් කරන්න මතක ඇතිව....
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top