කතාBuzz එකොළොස් වැඩසටහනෙන් අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන දුලිප් සිකුරාජපති හෙවත් ඕනයා සමගයි…
ඉතින් ඒ රසවත් කතාබහ ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…
Katha Buzz - Onaya 2011 12 01 by dulipss
වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…
Saturday, December 10, 2011
ඕනයා සමඟ කතාBuZZ
Related Posts
කතාBuZZ පස්වන පියවර - 2011 09 22 කාන්තා කට හඬක්
21/09/2011 - 12 Comments
හිස් අහසේ සඳරු කතාBuzz සමඟ 2011 09 15
15/09/2011 - 14 Comments
කතාBuzz හතර වෙනි පියවර - සඳරු 2011 09 15
13/09/2011 - 6 Comments
අද තමයි ඕනයගෙ ස්වීට් වොයිස් එක අහන්න වුනේ..ස්තූතියි.
ReplyDeleteThanks ONAYA
ReplyDeleteඅඩේ . . මේ මමද බොල ?????
ReplyDeleteඔන්න මචං මුලු කතාවම ඇහුවා, තෝරලා තියන සිංදු ටික නං එල, මම තේරුං ගත්ත එක දෙයක් තමා ඕනයා කියන්නෙ, ගුටි කෑමට රුසියෙක් වගේම, කෑම සොයා යන්නෙක් .......
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete