Saturday, December 31, 2011

අළුත් අවුරුද්දේ අවසාන දවස රේඩියෝ පවුල සමග...

අවුරුද්දේ අවසානේ ආයේ හැරිලා බලමුද ගෙවිලා ගිය අවුරුද්ද ගැන..බස් රේඩියෝ අපි ඔයාලා වෙනුවෙන්ම 31 දවස පුරාම අපේ වැඩසටහන් වල පසු විපරමක් කරන්න අදහස් කළා. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක, ඔයාලාගේ ආදරනියන්ට සුබ පැතුම් එකතු කරන ගමන් අපිත් එක්ක අවුරුද්ද ගැන පසු විපරමක යෙදෙන්න.
රේඩියෝ අසන්නන් සියළු දෙනාට පුළුවන් සජීවීව ස්කයිප් සමග අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ ලබැඳියන්ට සජීවීව සුබපැතුම් එක් කරන්න.
එකතු කරගන්න අපේ Skype Id එක දෙන්න ඇමතුමක් අපිට.
buzzradiolk - ස්කයිප් ගිණුම සමග ඔබගේ ප්‍රියතම වැඩසටහනේ නිවේදක නිවේදිකාවක් ඔබත් සමග එකතු වෙනවා ඇති.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top