කතාBuZZ දෙවනි වැඩසටහන සුපුරුදු වෙලාවට මෙවරත් විකාශය වුනේ විශාල රසික ප්‍රතිචාර සමගින්…
මෙවර අප හා කතා බස් කරන්නට එකතු වුනේ සිංහල බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වන කතන්දරකාරයායි…
සජීවීව ඔබට මෙම වැඩසටහනට සම්බන්ධ වීමට නොහැකි වුවා නම් පහත යූටියුබ් සබැඳි වලින් සම්පූර්ණ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්…
කොටස 01
කොටස 02
කොටස 03
කොටස 04
මීට අමතරව කතන්දර විසින් තේරූ සින්දු, රස විඳීමට ඔබ කැමති නම්, පහත සබැඳි භාවිතා කරන්න…
මගේ කඳුලින්
http://www.mediafire.com/?hpor5hcpjs2rex7
දිනෙක මතුදා
http://www.mediafire.com/?bku2cb5duk8wyaw
කුරුටු ගෑ ගී පොතේ
http://www.mediafire.com/?wo3mvjhzctm
ඉස්කෝල ප්‍රසංගේ
http://www.mediafire.com/?869e276rgzl8bo3
තරුවෙන් තරුවට
http://www.mediafire.com/?w7il3vdi6h2o7dh
සිහින කළාලේ
http://www.mediafire.com/?biwthm90t2tqtgp
ඉස්සර දවසක
http://www.mediafire.com/?98ld6ak7egf8ecn
තුමුල නමුණුකුල
http://www.mediafire.com/?2vyoblmuzmb
අම්මාට ද තාත්තාට ද
http://www.mediafire.com/?f8j7nb2qmnc1su1
ටජ් මහලක්
http://ananmanan.lk/sinhala_lyrics/get_lyric.php?lid=68
කිරි කෝඩු
http://abmp3.com/download/8656670-kiri-kodu-hithata.html
ගෙලවට බැන්දාවූ කවි පොතේ
http://www.mediafire.com/?nkzdv0eencmoqz8
ආලෝකේ පතුරා
http://www.mediafire.com/?1zoiz1xaduh
නැලවෙන්න සැනසෙන්න
http://beemp3.com/download.php?file=3736847&song=Sanasen+Nalawenna+Sudoo
පොඩි කුමාරිහාමියේ
http://www.mediafire.com/?mvgmgwe21xq
සඳ සාක්කි කියාපුදෙන්
http://abmp3.com/mp3/sada-sakki-kiyapuden.html
අවසාන වශයෙන්, මෙම වැඩසටහන යම් දුරකට සාර්තක නම් එයට මූලික හේතුවක් වන්නේ කතන්දර අපට ලබා දුන් සහයෝගයයි… ඒ නිසා අපි කතන්දරට අපගේ හදවතින්ම නැගෙන ස්තූතිය පුදකර සිටිනවා..
ඊට අමතරව, බස් රේඩ්යෝ කණ්ඩායමේ සියළුම සාමාජික සාමාජිකාවන්ටත්, වැඩසටහන අතරතුරේ ගූගල් බස් සේවය හැසිරවූ මගේ මරණය සොයුරාටත්, වැඩ සටහන රසවිඳින අතරතුර ගූගල් බස් හරහා සම්බන්ධ වෙමින් සතුට බෙදාගත් සොයුරු සොයුරියන්ටත් නොවක් තුති…
ඉතින් වඩාත් සාර්ථක වැඩසටහනක් සමඟින්, සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රිය තරුවක් සමග කතාBuZZ මීලග පියවරෙන් ඔබ හමුවට එනතෙක් ඔබ සැමට සුභ දවසක්…
මෙම වැඩසටහන වඩාත් රසවත් කරගැනීමට ඔබගේ වටිනා අදහස් හා යෝජනා මෙහි ප්‍රතිචාර ලෙස සටහන් කර යන්න අමතක කරන්නෙපා…
Thursday, September 1, 2011
කතාBuZZ දෙවනි පියවර - කතන්දර සමඟ
Related Posts
ඕනයා සමඟ කතාBuZZ
10/12/2011 - 5 Comments
කතාBuZZ දොළොස් වන පියවර
07/12/2011 - 6 Comments
කතාBuZZ එකොළොස් වන පියවර
30/11/2011 - 14 Comments
මේකෙ පළවෙනි වීඩියෝ එක ප්‍රයිවට් මොකෝ...?

ReplyDeleteඅසන්ට තහනම්දෑ...
සෝයි සිංදුටිකක්නෙව..
ඔහොම යමු... දැනට අවුලක් නෑ...
ReplyDeleteජය...!
එළ වැපා දිගටම කරමු ..............
ReplyDelete(රහසින්) ලබන සතියේ කවුද එන්නේ ........?
හිම කුමාරි දැන් හරි....
DD
ReplyDeleteහැමෝම එකතු වෙලා කරන වැඩක් මේක
අසන්නන්ගේ ප්‍රශ්න වලටත් අව්ස්ථාවක් දියවු !
ReplyDeleteඔන්න ඔන්න.. මකරා එනපොට හොද නෑ.. මූ අනවශ්‍ය ප්‍රශ්න අහලා ආරාධිත බුවාව අමාරුවේ දාන්ටයි යන්නෙ..
ReplyDeleteමකරවත් ගෙන්නමු (අපි ඌව අමාරුවේ දාන්න ප්‍රශ්න යවමු
)
ReplyDeleteකතන්දරගේ රසබර කටහඩ අසන්න ලැබීම ගැන සතුටුයි...
ReplyDeleteනියමයි.
ReplyDeleteඑල හොදේ...
ReplyDeleteඊලග එකට එන්නේ කවුදෝ..????
මේක නම් එලම එල සිරාම සිරා වැඩක් ජය වේවා
ReplyDeleteකතන්දර ගේ වොයිස් එක පින්තූර වලින් දකින කතන්දරගේ හැඩ හුරුකම් වලට අදාල වෙයි කියලා හිතන වොයිස් එක නෙමෙයි වගේ . . .
ReplyDeleteහරිම තරුණ වොයිස් එකක් තියෙන්නේ . . . .
මෙන්න දුකෝ උඹටත් කේජු කෑල්ලක්!
ReplyDeleteමම චීස් කන්නේ නෑ බන්z . . හික්ස්
ReplyDeleteකකා දෙනවනම් පරන අරක්කු බෝතලයක් වගේ වටින දෙයක් දීපන් . . ..
ReplyDeleteVery nice post. I just stumbled upon your blog and wanted to say
ReplyDeletethat I have really enjoyed surfing around your blog posts.
In any case I'll be subscribing to your feed and I hope you write again soon!
my webpage - acne free treatments