සිංහල බ්ලොග් අවකාශයේ දක්ෂතම ළමා කතා රචකයා, කෙහෙල්කොටුවේ චූටි මහත්තයා එක්ක ගත කළ සතුට පිරුණු හෝරාවක් නොදැනීම ගෙවී ගියේ කතාBuzz තුන්වෙනි වැඩසටහනේ නිමාව සටහන් කරමින්…
තම කාලය වැය කරමින් අපත් සමග මේ වැඩසටහනට එකතු වුණ කෙහෙල්කොටුවේ චූටි මහත්තයාට අමතරව, කතාBuzz වැඩසටහන ගැන මනස්කාන්ත සිත්තරයක් නිකුත් කරපු විදෙස් සිත්තරාත්, ආකර්ශණිය ප්‍රචාරක ලිපියක් ලියූ සයිබර් යායේ පුංචි දැනමුත්තා ටිකිරිටත් කතාBuzz වෙනුවෙන් ලබාදුන් සහයෝගයට අපගේ හද පිරි ස්තුතිය…
ඊට අමතරව සුපුරුදු පරිදී ගුගල් බස් එක පැදවූ මගේ මරණයටත්, එහි සතුටු සාමීචියේ යෙදෙමින් වැඩසටහන රසවිදී සොයුරු සොයුරියන්ටත්, බස් රේඩියෝව හරහා වැඩසටහනට සවන් දුන්, අගය කල ඔබ හැම දෙනාටමත් ස්තූතියි…
සජීවි වැඩසටහන මගහැරුණා නම් ඔබට පහත සබැඳි හරහා එය රස විඳිය හැකියි…
කොටස 01
කොටස 02
කොටස 03
කොටස 04
ටිකිරා කැමති සින්දු
1. Final Count Down
http://www.mediafire.com/?aczovmjdvmk
2. සීතල පොළොව - අම්මා
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=202
3. ආදරය කුරුටු ගෑ
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1243
4. දෙව්රම් වෙහෙරේ
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=287
5. තරුමිණි ඔච්චම් පාවි
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=971
6. හාට් එෆ් එම්
http://www.mediafire.com/?dg4zjjmtuvq
7. සිංහාවලෝකනේ (හිප් හිප් හුරේ)
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1145
8. ඔබේ සුසුම් පවන්
http://www.4shared.com/get/mNO13tg4/Obe_susum_pawan.html
9. කැමීලියා මල්
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=2
10. චන්චල වී හැඟුම්
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=859
11. Heal The World
http://www.4shared.com/get/bkTBUpb7/Michael_Jackson_-_Heal_The_Wor.html
12. Full House Theme Song 0
1. I Think I Love you (Korean version)
http://www.mediafire.com/file/3f8ai9qvszej3zt/02%20-%20Oon%20Myung.mp3
02. I Think I Love you (English Ver.)
http://www.mediafire.com/?a5dzfk0mx3y
13. දෑත විදහා ආදරෙන්
http://www.filestube.com/effcb3700358e27603ea/go.html
14. Thu hi mere Shaba hai
http://link.songs.pk/song.php?songid=1591
15. සුමුදු වලාවක
http://www.mediafire.com/?yhlcf2h0zl2
සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රියම බ්ලොග් සහෘදයෙක් සමග නැවත හමුවන තෙක්, ඔබට සුභ දවසක්...!
Friday, September 9, 2011
කතාBuZZ තුන්වෙනි පියවර - සයිබර් යායේ බුද්ධි
Related Posts
වත් සමඟ කතාBuZZ නවවන පියවර - 2011 10 27
28/10/2011 - 3 Comments
දුකා සමඟ කතාBuZZ අටවන පියවර - 2011 10 20
22/10/2011 - 1 Comments
කතාBuZZ අටවන පියවර
19/10/2011 - 5 Comments
පහුගිය වැඩසටහන් දෙකටම වඩා මෙවර හොඳයි.
ReplyDeleteඇත්තටම "සයිබර් යාය" බ්ලොග් රචකයා ගැන බොහෝ දේ දැන ගත්තා. ඔහු නිර්ව්‍යාජ මනුස්සයෙක් බව තේරුම් ගත්තා. නිවේදක මහත්මයා පළපුරුදු කෙනෙක්ගේ මට්ටමටම වැඩසටහන මෙහෙයුවා. එඩිටිනුත් මරු.
හොඳයි..!
Keep it up..!
අඩේ මේ වැඩ සටහනත් ශෝයි . . .
ReplyDeleteඅන්දන්න, කකුලෙන් අඩින්න, ගෙමක් දෙන්න, අමාරුවේ දාන්න, වගේ මූලික යටි අදහස් නැතුව ප්‍රෝග්‍රෑම් එක කරද්දී හරිම ලස්සනයි . ..
මාලන්ගේ කොමෙන්ටුව දැක්කේ මගේ එක ටයිප් කලාට පස්සේ
ඊලඟට මේ වැඩ සටහනට එකතු වෙන්නේ කවුද ?
ReplyDelete@ඇනෝ
ReplyDeleteහෙට කියනවා
@Anonymous1.
ReplyDeletenext ශාකුන්තලගේ සටහන්
නියමයිනෙ... දැනුයි ඇහුවෙ මම..
ReplyDeleteදිගටම කරමු...