දිගින් දිගටම ඔබ විසින් ඉල්ලීම් කල පරදි, පසුගිය බ්‍රහස්පතින්දා රේඩියෝ මැදරියේ කතාBuzz වලට ගොඩ වැදුනේ බ්ලොග්කාරිණියක්. ඇය සංසාරේ අපි ලියන ජීවිතේ මල් නොහොත් දිල්ෂාරා වීරසිංහ.
පහත රෙකෝඩරය හරහා එම වැඩසටහනට සම්පූර්ණයෙන් සවන් දිය හැක
kathabuzz dilshara 2011 09 22 by buzzradiolk
එලෙසම ඇය තේරූගීත පහත පරිදි වෙයි
1. අමරසිරි පීරිස් - මලක් වුනේ ඈයි නුඹ මට
http://beemp3.com/download.php?file=7143528&song=Malak+Une+Ay+Nuba+Mata
2. පරිනීතා - කෙයිසි පහේලි සින්දගානි -
http://www.radioreloaded.com/tracks/?3396
3. නන්දා මාලිනි - යදමින් බැඳ විලංගු ලා -
http://www.mediafire.com/?bweujyzynd3
4. අමරදේව - ආදර හෑඟුම් -
http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=728
5. සුනිල් එදිරිසිංහ - වන්නි වන පෙතේ -
http://beemp3.com/index.php?q=vanni+vana+pethe+sunil+edirisinghe
6. කොරින් අල්මේදා - ගීයකින් කෙසේ -
http://ananmanan.org/sinhala_mp3/Korin_Almeda_Geeyakin_Kese.mp3
7. සන්ගීත් වික්‍රමසිංහ - සුපුන් සිහිනේ -
http://www.mediafire.com/?d1mm1w4x3no
8. කසුන් කල්හාර - රෑ අහසින් වෑටෙනා -
http://www.mediafire.com/?hmym0j2m0bm
9. අමල් පෙරේරා - අයස්කාන්තියේ -
http://www.mediafire.com/?ytdmly1ekmg
10. සුනිල් එදිරිසිංහ - සිනහ වෙනු මැන වේදනා පිසදා -
http://beemp3.com/download.php?file=5079474&song=Sinaha+Venu+Mana
11. නන්දා මාලිනී - අම්මාවරුනේ -
http://beemp3.com/download.php?file=3979344&song=Ammawarune
12. සුනිල් එදිරිසිංහ - පැන මඩ කඩිති වැව් තාවල් -
http://beemp3.com/download.php?file=5005666&song=Pana+Mada+Kadithi
13. ගංගා සහ නිශ්ශංක නාට්‍යයේ - සිනා පිපෙනා මේ වසන්තය -
http://beemp3.com/download.php?file=6817890&song=Sina+Pipena
14. සමිතා සහ මරියසෙල් - මුලු රැයක් පුරා -
http://www.mediafire.com/?pwo0oh85wi4xrym
15. බාතිය සන්තුස් - හිත නාඹර තාලෙට -
http://www.mediafire.com/?ktlyjlyyjym
Friday, September 23, 2011
කතාBuzz පස්වන වෙනි පියවර - සංසාරේ අපි ලියන ජීවිතේ මල් 2011 09 22
Related Posts
දුකා සමඟ කතාBuZZ අටවන පියවර - 2011 10 20
22/10/2011 - 1 Comments
කතාBuZZ අටවන පියවර
19/10/2011 - 5 Comments
අභීත සමඟ කතාBuZZ හත්වන පියවර - 2011 10 13
14/10/2011 - 5 Comments
හොඳයි..!
ReplyDeleteසින්දු ටිකත් කථාව එක්කම ගියානම් හොඳයි වගේ.
රැඩිකල් කියන වචනයට මට අර්ථ කථනයක් නැහැ... (1)
ReplyDeleteමම රැඩිකල් නැහැ....(2)
ඔබට රැඩිකල් වචනයට හරි අර්ථ කථනයක් නැතිනම් ඔබ රැඩිකල් නැහැයි කියන්නේ කොහොමද?
ප.ලි: උපහාසයට ලක් කරන්න ලියූවක් නොවේ.
මාලන් :
ReplyDeleteමම පාට ගැන දන්නෙ නෑත්නම් , ඔයා මොන පාටද ඈහුවොත් කියන්න වෙන්නෙ 'මට පාටක් නෑහෑ කියලනේ, එක්කො මට පාටක් ඈති ඒ ගෑන මම දන්නෙ කියලනේ....'
ඇසුවෙමි ..
ReplyDeleteඅක්කේ මම ඔයාට මල්ලි කෙනෙක් විදියට ගොඩක් ආදරෙයි.
ReplyDeleteස්තූතියි
ReplyDelete