Thursday, September 1, 2011

කතාBuZZ දෙවනි පියවර - කතන්දර සමඟ

කතාBuZZ දෙවනි වැඩසටහන සුපුරුදු වෙලාවට මෙවරත් විකාශය වුනේ විශාල රසික ප්‍රතිචාර සමගින්…

මෙවර අප හා කතා බස් කරන්නට එකතු වුනේ සිංහල බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වන කතන්දරකාරයායි…
සජීවීව ඔබට මෙම වැඩසටහනට සම්බන්ධ වීමට නොහැකි වුවා නම් පහත යූටියුබ් සබැඳි වලින් සම්පූර්ණ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්…

කොටස 01




කොටස 02




කොටස 03




කොටස 04





මීට අමතරව කතන්දර විසින් තේරූ සින්දු, රස විඳීමට ඔබ කැමති නම්, පහත සබැඳි භාවිතා කරන්න…



මගේ කඳුලින්
http://www.mediafire.com/?hpor5hcpjs2rex7

දිනෙක මතුදා
http://www.mediafire.com/?bku2cb5duk8wyaw

කුරුටු ගෑ ගී පොතේ
http://www.mediafire.com/?wo3mvjhzctm

ඉස්කෝල ප්‍රසංගේ
http://www.mediafire.com/?869e276rgzl8bo3

තරුවෙන් තරුවට
http://www.mediafire.com/?w7il3vdi6h2o7dh

සිහින කළාලේ
http://www.mediafire.com/?biwthm90t2tqtgp

ඉස්සර දවසක
http://www.mediafire.com/?98ld6ak7egf8ecn

තුමුල නමුණුකුල
http://www.mediafire.com/?2vyoblmuzmb

අම්මාට ද තාත්තාට ද
http://www.mediafire.com/?f8j7nb2qmnc1su1

ටජ් මහලක්
http://ananmanan.lk/sinhala_lyrics/get_lyric.php?lid=68

කිරි කෝඩු
http://abmp3.com/download/8656670-kiri-kodu-hithata.html

ගෙලවට බැන්දාවූ කවි පොතේ
http://www.mediafire.com/?nkzdv0eencmoqz8

ආලෝකේ පතුරා
http://www.mediafire.com/?1zoiz1xaduh

නැලවෙන්න සැනසෙන්න
http://beemp3.com/download.php?file=3736847&song=Sanasen+Nalawenna+Sudoo

පොඩි කුමාරිහාමියේ
http://www.mediafire.com/?mvgmgwe21xq

සඳ සාක්කි කියාපුදෙන්
http://abmp3.com/mp3/sada-sakki-kiyapuden.html


අවසාන වශයෙන්, මෙම වැඩසටහන යම් දුරකට සාර්තක නම් එයට මූලික හේතුවක් වන්නේ කතන්දර අපට ලබා දුන් සහයෝගයයි… ඒ නිසා අපි කතන්දරට අපගේ හදවතින්ම නැගෙන ස්තූතිය පුදකර සිටිනවා..

ඊට අමතරව, බස් රේඩ්යෝ කණ්ඩායමේ සියළුම සාමාජික සාමාජිකාවන්ටත්, වැඩසටහන අතරතුරේ ගූගල් බස් සේවය හැසිරවූ මගේ මරණය සොයුරාටත්, වැඩ සටහන රසවිඳින අතරතුර ගූගල් බස් හරහා සම්බන්ධ වෙමින් සතුට බෙදාගත් සොයුරු සොයුරියන්ටත් නොවක් තුති…

ඉතින් වඩාත් සාර්ථක වැඩසටහනක් සමඟින්, සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රිය තරුවක් සමග කතාBuZZ මීලග පියවරෙන් ඔබ හමුවට එනතෙක් ඔබ සැමට සුභ දවසක්…

මෙම වැඩසටහන වඩාත් රසවත් කරගැනීමට ඔබගේ වටිනා අදහස් හා යෝජනා මෙහි ප්‍රතිචාර ලෙස සටහන් කර යන්න අමතක කරන්නෙපා…

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

16 comments

  1. මේකෙ පළවෙනි වීඩියෝ එක ප්‍රයිවට් මොකෝ...?
    අසන්ට තහනම්දෑ...

    සෝයි සිංදුටිකක්නෙව.. :)

    ReplyDelete
  2. ඔහොම යමු... දැනට අවුලක් නෑ...
    ජය...!

    ReplyDelete
  3. එළ වැපා දිගටම කරමු ..............:D

    (රහසින්) ලබන සතියේ කවුද එන්නේ ........?

    ReplyDelete
  4. හිම කුමාරි දැන් හරි....

    හැමෝම එකතු වෙලා කරන වැඩක් මේක :DDD

    ReplyDelete
  5. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් අව්ස්ථාවක් දියවු !

    ReplyDelete
  6. ඔන්න ඔන්න.. මකරා එනපොට හොද නෑ.. මූ අනවශ්‍ය ප්‍රශ්න අහලා ආරාධිත බුවාව අමාරුවේ දාන්ටයි යන්නෙ.. :)

    ReplyDelete
  7. මකරවත් ගෙන්නමු (අපි ඌව අමාරුවේ දාන්න ප්‍රශ්න යවමු :D )

    ReplyDelete
  8. කතන්දරගේ රසබර කටහඩ අසන්න ලැබීම ගැන සතුටුයි...

    ReplyDelete
  9. එල හොදේ...
    ඊලග එකට එන්නේ කවුදෝ..????

    ReplyDelete
  10. මේක නම් එලම එල සිරාම සිරා වැඩක් ජය වේවා

    ReplyDelete
  11. කතන්දර ගේ වොයිස් එක පින්තූර වලින් දකින කතන්දරගේ හැඩ හුරුකම් වලට අදාල වෙයි කියලා හිතන වොයිස් එක නෙමෙයි වගේ . . .

    හරිම තරුණ වොයිස් එකක් තියෙන්නේ . . . .

    ReplyDelete
  12. මෙන්න දුකෝ උඹටත් කේජු කෑල්ලක්!

    ReplyDelete
  13. මම චීස් කන්නේ නෑ බන්z . . හික්ස්

    ReplyDelete
  14. කකා දෙනවනම් පරන අරක්කු බෝතලයක් වගේ වටින දෙයක් දීපන් . . ..

    ReplyDelete
  15. Very nice post. I just stumbled upon your blog and wanted to say
    that I have really enjoyed surfing around your blog posts.
    In any case I'll be subscribing to your feed and I hope you write again soon!
    my webpage - acne free treatments

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top