Monday, September 5, 2011

කතාBuZZ තුන්වෙනි පියවර - පූර්ව ප්‍රචාරක පටය

අපේ බස් රේඩියෝ මැදිරි සංකීර්ණය මේ බ්‍රහස්පතින්දා කතාBuZZ වැඩසටහනත් ලහි ලහියේ සූදානම් වෙන්නේ, සිංහල බ්ලොග් අවකාශයේ කිසිදා නොමැකෙන නමක් රැන්දූ තවත් අතිශය ජනප්‍රිය බ්ලොග් සහෘදයෙක් පිළිගැනීමටයි...

ඉතින් එදින අප ඔබ හමුවන තෙක්,  ඔබේ හිත මිතුරු මේ බ්ලොග් තරුව හඳුනනවාදැයි බලන්න...




පුංචි මතක් කිරීමක්... මීළඟ වැඩසටහන් තුළින් ඔබ හමුවන බ්ලොග් සහෘදයන්ට ඔබගේ අදහස් / ගැටලු යොමු කිරීමට මෙතැනින් පුළුවන්...

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

8 comments

  1. මම කිව්වොත් ඉතින් හරියටම හරිනේ.... මේ කථාව, කථා විලාශය තියෙන්නේ බ්ලොග් අවකාශයේ එක්කෙනෙකුට විතරයි.... ඒ.... කෙසෙල් කොටුවේ චූටි මහත්තයා නොහොත් අපේ ආදරණීය බුද්ධි....

    ReplyDelete
  2. අපිත් ඉන්නවා බලාගෙන

    ReplyDelete
  3. මම හිතන්නේත් බුද්ධි කියල තමයි . ..

    ReplyDelete
  4. ko me aselayage ekak dannako

    ReplyDelete
  5. @ඇනෝ
    අසේල තමයි මුලින්ම එකතු උනේ ... ලිපි පෙලේ මුල්ම එක බලන්න

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top