Thursday, September 15, 2011

හිස් අහසේ සඳරු කතාBuzz සමඟ 2011 09 15

බස් රේඩියෝ හතරවෙනි පියවර සාර්ථක කරගැනීම සඳහා අපිට උදව් වුණු බ්ලොග් මිතුරා සඳරුටත්, වැඩසටහන හා සම්බන්ධ වුණු අසන්නන් හැමදෙනාටමත් ස්තූතියි

යම් කිසි හේතුවක් නිසා යුටියුබ්හි සඳරුගේ කතාවේයි දෝෂයක් ඇත. ඒ ගැන කණගාටුව පලකරන අතර, පහත රේකෝඩය හරහා මුලු වැඩසටහන සවන්දිමට හැකි බව දන්වමු
Kathabuzz sadaru 2011 09 15 by buzzradiolk


අද දින සඳරු සමග පැවැත්වූ කතාBuZZ වැඩ සටහනේ පටිගත වැඩසටහන් වලට පහත යූටියුබ් හරහා සවන් දිය හැක.

කොටස 01



කොටස 02



කොටස 03




ඊලඟ සතියේ බ්ලොග්කාරිනියක් කතාBuzz සමඟ එකතු වන බව හදපිරි සතුටින් දන්වමු.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

14 comments

  1. audio eka cler ne. mukuth ahenne

    ReplyDelete
  2. හඩ පටියේ සදරුවාගේ හඩ කැපුවේ ඇයි..???

    ReplyDelete
  3. නියමයි . . .

    වැඩේ ලස්සනට ගියා . . .

    ඊලඟට කවුද?

    මේ බස් රේඩියෝ එක දියුනු කරන්න බස් රේඩියෝ අසන්නෙක් ලෙස මටත් යෝජනා කීපයක් තියෙනවා . .

    ඒ ටික නිවාඩු පාඩුවේ ලියලා බ්ලොග් සටහනක් ලෙස ඉදිරිපත් කරන්නම් . . .

    ජය

    ReplyDelete
  4. මට ඊයේ රෑ මල ගෙදරක යන්න උන නිසා..අහන්න බැරි උනා..මේ ක්ලිප් ටික අහන්නම්..!

    ReplyDelete
  5. හඩ පටියේ සදරුවාගේ හඩ කැපුවේ ඇයි..???

    ReplyDelete
  6. හඩ පටියේ අවුලක් තියනවද?

    ReplyDelete
  7. ඔවු අවුලක් තිබේ. සඳරු දෙන උත්තර වලින් 1/2 යි තියෙන්නෙ. ඉතුරුවා බලධාරියා කපලා

    ReplyDelete
  8. macho mata error message ekek enawa
    barida Audip clip eka email karanna

    ReplyDelete
  9. සාකච්චාවේ සමහර තැන් අඩුයි තමයි

    ReplyDelete
  10. ඔබ පැවසූ පරිද අවුලක් තිබුණි. එය නිවැරදි කර රේකෝඩරයකට අතුලත් කරන ලදි.

    සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව

    ReplyDelete
  11. සඳරු අයියා කතා කරන හැටි අ‍හගෙන ඉන්න ආසයි! :D

    ReplyDelete
  12. ඵල ඵල අයියා...ජය වෙවා...

    ReplyDelete
  13. jaya wewa aiye,,,niyamai,,,

    ReplyDelete
  14. මම මේ දන්නේ නැති නිසා අහන්නේ, මේ බස් රේඩියෝ එකට කමෙන්ට්ස් දාන්න මම දන්නේ නැහැනේ , :((

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top