කතාබස් මේ බ්‍රහස්පතින්දා ඔබ හමුවන්නේ තවත් අපූරු හිතවතෙක්...
සිංහල බ්ලොග් අවකාශයේ නොමැකෙන නමක් සටහන් කල තවත් ප්‍රවීන බ්ලොග්කරුවෙකුත් සමගින්
කතාබස් ඉතිහාසයේ අමතක නොවෙන වැඩසටහනක් රැගෙන ඔබ හමුවට අපි එනවා
මේ බ්‍රහස්පතින්දාත් රාත්‍රී 8.30 ට....
හඳුනා ගන්න මේ මාරයා
+1
ReplyDeleteඅද අද එයි මරු පින් කර ගන්නේ
ReplyDeleteඒ.... මාරයගේ කටහඬ ලපටි වැඩියි නේ.... මම හිතුවේ මේඝ ගර්ජනා, මහා මේරු පර්වතය, සප්ත මහා සාගරය වගේ බැරූරැම් ගාම්භීර ඇති කියලනේ... :)
ReplyDelete@Chanaka Aruna Munasinghe
ReplyDeleteඅද නෙවෙයි හෙට
@ JHOTHISHALANKA
ReplyDeleteඒ බාලගිරිනෙ
එහෙනම් ඔන්න අපිත් අද රෑ 8.30 ට සැට් වෙනවා මාරයාගේ සුමධුර කටහඩ අහන්න....
ReplyDeleteමොකක්ද මේකෙ අර කීක් කීක් ගාන්නෙ. ඒව ඔට්ටු නෑ මාරයො.
ReplyDeleteඅඩේ මාරයට සිරාවට සින්දු කියන්න ඇහැක් නේ . . .!!
ReplyDelete