විවිධාකාර වූ සින්දු රාශියක් ඔබ වෙනුවෙන්ම රැගෙන එන බස් රේඩියෝ වෙතින් නවකයන්ට අතහිතදිමටද අමතක කරන්නේ නෑ.. බ්ලොග් සහෘදයකු වන නජත් අක්‍රම් විසින් ඔහුගේ බ්ලොග් අඩවියේ රචනා කරන ලද පදපෙළක් සංගීතවත් කර ගීතයක් ලෙසින් එලි දක්වා තියෙනවා.
ගීතය : තනි වී
ගායනය සහ තනුව : සුසිත චාමිකර (මොරටුව විශ්ව විද්‍යාලයේ QS )
පද රචනය: නජාත් අක්රම් (රුහුණ විශ්ව විද්‍යාලයේ- ඉංජිනේරු පීඨයේ)
නවක ඔබගේ නිර්මාණ බස් රේඩියෝවේ විකාශය කිරීමට අප සුදානම්..
Sunday, January 22, 2012
ගීත හඳුන්වාදීම්
Related Posts
♫අද ජාත්‍යන්තර රේඩියෝ දිනයයි♫
13/02/2013 - 1 Comments
බස් සහෘදයන්ගේ අලුයම ආගමනය
19/01/2013 - 0 Comments
සුබ බස් වසරක් වේවා!! 2013
05/01/2013 - 0 Comments
හොඳ උත්සාහයක් ..සුභ පැතුම් ගායකයාටත් රචකයාටත්
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete