ඉතින් තවත් ඔබට රාත්‍රිය නම් පාලු නෑ.. අපි ඉන්නවා ඔබේ ළඟින්. අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත.
Saturday, January 19, 2013
බස් සහෘදයන්ගේ අලුයම ආගමනය
සයිබර් අවකාශයේ, පැවති අපේ මාධ්‍ය ආවරණය තව දුරටත් පුළුල් කරමින් හැකි හැමවිටම උපරිමයෙන් ඔබගේ උසස් රසවින්දනය උදෙසා කැපවීමට බස් රේඩියෝ අපි බැඳී සිටින වග ඔබ දන්නවා ඇති. ඉතින් අප ඒ කාර්යභාරය යළිත් සිහිගන්වමින් අලුයම එනතුරු ඔබගේ ගීත ඉල්ලීම් ලබා දෙමින් ඔබ සමඟ සිටීමට තීරණය කර ඇත්තෙමු. රෑට නින්ද නොයන අයටයි, අපේ වෙලාව වෙනස් පිටරට අයටයි.. විශේෂ තැනක් දෙන අප රාත්‍රී සේවයේ යෙදෙන අය වෙනුවෙන්ද මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරමු. අප සහෘදයන්ගෙන් කෙනෙක් සැමවිටම ඔබ සමඟ රැඳෙමින් ඔබේ ගීත ඉල්ලීම් ලබා දෙනු ඇත.
ඉතින් තවත් ඔබට රාත්‍රිය නම් පාලු නෑ.. අපි ඉන්නවා ඔබේ ළඟින්. අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත.
ඉතින් තවත් ඔබට රාත්‍රිය නම් පාලු නෑ.. අපි ඉන්නවා ඔබේ ළඟින්. අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්ත.
Related Posts
Unicorns Live in Consert බස් රේඩියෝ තෙවන සජීවිකරණය.....
08/11/2011 - 2 Comments
බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු....
30/10/2011 - 2 Comments
කතාBuzz නව වන පියවර - වත්
27/10/2011 - 6 Comments
0 comments