ජීවිතය යනු හුස්ම ගැනීම පමණක් නොවේ. අපි බොහෝ දේවල් කරන්නෙමු. නමුත් ජීවත් නොවන්නෙමු. ජීවත් වීම යනු බොහොම රසවත් දෙයකි. ජීවිතේ සතියකට පැය දෙකක් ලස්සනට ජීවත් වෙමු. සිතිවිලි වලට ඉඩ දෙමු.. අපි සිහින දකිමු. හැම බදාදාම රෑ 8 ට
ජීවිතය කියන්නෙ නුඹට සහ මට. අපි ජීවත් වෙනවා. නමුත් හුඟක් වෙලාවට අපි කරන්නෙ අපිට පැවරිච්ච වැඩ කොටස. ඒත් අපිට ජීවත් වෙන්න සිහනයක් ඕනේ.. සිහින නොදකින්නෙ රොබෝලා විතරයි. එහෙනම් හැම බදාදම රෑ 8 ට සිහිනය දිගේ එන්න...
මේ සතියෙ ජනවාරි 02 වැනි බදාදා සිහිනය දිගේ වැඩසටහනට ඔයා ගෙදර හිටියෙ නැත්තම් ඔන්න දැන් අහන්න..
ඔයාට සිහිනය දිගේ Wallpapers ඕනෙ නම්, මෙන්න...
Saturday, January 5, 2013
♫♪BUZZ RADIO♪♫ සිහිනය දිගේ | පළමු වැඩසටහන
Related Posts
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | හත්වන වැඩසටහන
03/03/2013 - 0 Comments
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | හයවන වැඩසටහන
03/03/2013 - 0 Comments
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | පස්වන වැඩසටහන
03/03/2013 - 0 Comments
0 comments