අපේ අද වැඩසටහනේ ප්‍රධාන මාතෘකාව ලෙස අපි ගත්තේ පේරාදෙණිය සරසවිය. ලංකා ගීත සාහිත්‍ය තුළ සරසවියක ට ලැබුණ ඉහළම තැන මේ පේරාදෙණියට ලැබුණා ඒක ඔබ අපි කවුරුත් දන්නවා. අපිට වුවමනා කළේ පේරාදෙණිය ගැන ලියැවී තියෙන ගයා තියෙන ගීත දුසිමක් එකතු කරගන්න. අපිට ඔනෑවටත් වඩා ගීත ලැබුණා. අපි එයින් දුසිමක් ඉදිරිපත් කළා.. ආයෙ පස්සෙ දවසක අපි ඉතිරියත් ඔබට දෙනවා. ඒ වාගෙම මේ වැඩසටහන තමන්ට බාගත කරගන්න ඕනෙ කියලා කියපු අයත් ඉන්නවා.. අහන්න බැරි වුණා කියලා දුකු වුණ අයත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි වැඩසටහන මෙතන නවාතැන් කරනවා.
අපි සාමාන්‍ය සිහිනය දිගේ වැඩසටහන අතරම තමා විශේෂ පේරා සවාරිය කළේ, අපි ඒ නිසා ඩවුන්ලෝඩ් කරන අයගෙ පහසුව පිණිස පේරාදෙණිය කොටස වෙනම දෙන්න තීරණය කළා..
මේ තියෙන්නෙ, සාමාන්‍ය වැඩසටහන. ඒ කියන්නෙ ඊයෙ රෑ 8 ඉඳන් 9 වෙනතුරු ගිය වැඩසටහන
එය වෙනදා වාගෙමයි.
මෙන්න තියෙනවා.. පේරාදෙණියට අපි ගිය දෙවන කොටස
ඔයා ආසා නම් මෙන්න අපේ Wallpapers
Thursday, January 17, 2013
♪♫ BUZZ RADIO♪♫ සිහිනය දිගේ | තෙවන වැඩසටහන
Related Posts
♫ BUZZ RADIO♫ සිහිනය දිගේ | සිව්වන වැඩසටහන
29/01/2013 - 1 Comments
♫♪BUZZ RADIO♪♫ සිහිනය දිගේ | දෙවන වැඩසටහන
12/01/2013 - 0 Comments
♫♪BUZZ RADIO♪♫ සිහිනය දිගේ | පළමු වැඩසටහන
05/01/2013 - 0 Comments
නෙරා මේක මම ආසම සිහිනය දිගේ වැඩසටහන නියමයි මචං දිගටම කරගෙන යමු....
ReplyDelete