Saturday, January 5, 2013

සුබ බස් වසරක් වේවා!! 2013

බස් රේඩියෝව ඉතිහාසයෙන් පන්නරය ලබන, අලුත් දෙයින් ඔබ පෝෂණය කරන වාණිජකරණයෙන් අත් මිදුණු, හුදෙක් උසස් රසවින්දනය හා දැනුම පිණිස නිර්මාණය කෙරුණු රේඩියෝවකි. සයිබර් රේඩියෝ කලාවේ පෙරගමන්කරු වෙමින්, සියලු බාධක දිරියක් සේ සිතූ අප 2013 වසරට පා තබන්නේ, නවමු වෙනස්කම් රැසක් සමඟිනි.

අපි අලුත් වැඩසටහන් මෙන්ම, පරණ වැඩසටහන් නව මුහුණු වරකින්ද නුඹ වෙත ගෙන එන්නෙමු.

ඉරිදා - රංග මියැසිය - උෂාන් 
ඉරිදා - බස්රේඩියෝ නිශාන්තය - ප්‍රියන්ත සහ ගිමිහානි
සඳුදා - Bollywood Show - දුලාන් සහ කාවින්ද්‍යා
අඟහරුවාදා - HOT CHOIZE - යේෂා
අඟහරුවාදා - බස්රේඩියෝ සිංදු හැන්දෑව - ප්‍රසා
බදාදා - සිහිනය දිගේ - නෙරංජි
බ්‍රහස් - Buzzradio HOT CHOIZE - අයේෂා
බ්‍රහස් - කුරුළුත් එක්ක ආදරෙන් -  කුරුළු
සිකුරාදා - Buzzradio Rise Up - ශානු
සෙන - බස්රේඩියෝ චාට් ෂෝ - අයිෂ්/ නීනු

බස්රේඩියෝ බුකි පැදිල්ල (BuzzRadio Facebook Ride) අයේෂා

ලොක්කන් නැති පොඩ්ඩන් නැති සැමට එක සේ සලකන,
ආදරය බෙදන,
ජීවිතය කියා දෙන
වින්දනීය කලාවේ
සයිබරයේ රේඩියෝ ඉස්මත්ක...

ඉතින් වසර පුරාම අප සමඟ රැඳෙන්න... ඔබට සියලු දෙනාටම,



Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top